DMad ට මොකක්ද උනේ දාන්න කෙනෙක් කියන්න

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,224
    113
    Mother Earth
    @D_Mad ව කාලෙකින් දැක්කෙ නෑ තමයි. ඌ හිටිය නම් හැමෝගෙම පෝස්ට් වලට එකක් නෑර ලයික් එකක් දාලමයි යන්නෙ. ඌට ලයික් දාන සීන් එකක් තිබ්බා. කොන කපපු හොඳ කොල්ලෙක්. කෝ බන් උබ හැංගිලා ඉන්නවා නම් එළියට වරෙන්කෝ. :rolleyes2:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මූ ගැන අහල ත්‍රෙඩ් ගොඩක් දැක්කා. මොකෝ සීන් එක? මිනිහා කොල්ලන්ට පුකේ ඇරල කැලේ පැනල වත්ද?
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,570
    4,068
    113
    Unkown
    x.com
    මගෙ බොක්කලා ටික, මම මේ ටිකෙ වැඩ ගොඩක ඉන්නේ මචං... බොරළුගොඩ මහත්තයලා එහෙම කතා කලා මට..උඹලා හොදින් නේද මචෝ... මචන් උඹේ ඔපරේෂන්1 හොදින් උනා නේද ? පරෙස්සමෙන් හිටපල්ලා කොරෝනා හැම තැනම... ආදරෙයි බලු කොල්ලනේ....වැඩ ටිකක් තියනවා ඉවර උනාම ආයෙම එනවා... මේක ඉතින් ජිවිතේ අමතක කරන්න බැරිම තැනක්... :love::love::love::love::love::love::love::love: