Wife ට VOG කෙනෙක් හම්බ වෙන්න ඕන... DMH කියන්නෙ මොන හොස්පිට්ල් එකද.. ඒකට යන්නෙ කොහොම ද? ඒකෙ University unit එකට තමයි යන්න ඕන. ඉන්න ඩොක්කු කවුද හොද කවුද විස්තර දන්නව න්ම කියන්ඩ