DMT app vehicle info 100% හරි ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මේ DMT app එකෙන් පෙන්නන vehicle model number එක 100% හරි ද?

    මම දෙක තුනක numbers check කරා. මේක පෙනන්නේ manual වාහන model number එත් මුන් advertise කරලා තියෙන්නේ auto කියල.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,452
    2,087
    113
    ad wala full number eka daanawada ban ubata ohoma hoyanna? oka hariyanna ona DMT eke database eken ne enne
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ad wala full number eka daanawada ban ubata ohoma hoyanna? oka hariyanna ona DMT eke database eken ne enne
    සමහර ඒවගේ පෙන්නවා බන්. ගොඩක් ඒවගේ නම් නැ තමයි.

    auto convert karalada? what are the model numbers?
    මටත් හිතෙන්නේ එහෙම seen එකක් වගේ. Perodua viva
    ------ Post added on Jul 18, 2021 at 9:24 PM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,382
    1
    32,062
    113
    - උඩරට -
    හැම එකම පෙන්නන්නේ නැතුව ඇති ඕකේ.. මොකද සීමාවක් ඇති.. නැත්තම් උන්ගෙත් හොර අහු ව්නවනේ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හැම එකම පෙන්නන්නේ නැතුව ඇති ඕකේ.. මොකද සීමාවක් ඇති.. නැත්තම් උන්ගෙත් හොර අහු ව්නවනේ
    model number පෙන්නනවා app එකේ බං.
     
    • Like
    Reactions: charitha2011

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Elite nam godak ewa tiye ban convert karapuwa .DMT eke details waradinda tiyena ida godak adui .Kokatath ganda kalin CR copyk illan balapan
     
    • Like
    Reactions: U-tag