DNA Bank

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලංකාවේ DNA bank එකක් දලාලු සිංහලු
    වැදගත් වැඩක් එක නම්
    එත් ඊට වඩා අලුතෙන් ඉපදෙන ළමයින්ගේ DNA ගත්තනම්
    තව අවුරුදු 20 වත් යද්දී හොරා කවුද කියල තක්කෙටම කියන්න පුළුවන් ඔය වැඩේන්
    මොකද ඒ පරම්පරාව තමා ඊළගට
    වැඩේ අමාරුත් නෑ කරනවා නම්
    ඉපදුන ළමයාගේ කෙස් ගහත් ඇති වැඩේට
    එත් කරන්නේ හොරුන්ගේ DNA ගන්න එක
    කාට කියන්නද සිංහලු ඕවා
    ඉගෙන ගත්ත මනුස්සයෝ එපයි ඕවට යවන්න
    මාල කඩපු උන් දන්නවද බං ඇගේ DNA තියනවා කියලවත්
    :(:(:(:(:(:(:(
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    machan E-NIC kiyala aluth ID Card ekak hadanna yanawa. ekedi ape finger print eka
    add wenawa.. ekath ela karamayak .
     
    • Like
    Reactions: djnick