DNA Test එකක් කලා සිංහලු. 17.4% ගානක් Nigerian ලු.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගිය අවුරුද්දේ CC එකට Offer එකක් තිබ්බ බං. Dubai ආව වෙලාවේ DNA Labs එකෙන් කරගත්තෙ


    උන් බොරු දෙන්නෙ නැතුව ඇති නේ?
    ------ Post added on Mar 29, 2025 at 4:45 AM

    පෘතුගීසි වැඩට කාපිරියො ගෙනාවා.

    උබලගේ මුත්තලා අත්තලා බුදිය ගත්ත ඒවා තමයි ඔය 😄

    yg2uM2dL2f9Q9FKI_1.jpg


    PHNdk0RxSEqq79oE_3.jpg



    https://archive.roar.media/sinhala/main/features/sri-lankan-sinhala-kaffirs
     

    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    පෘතුගීසි වැඩට කාපිරියො ගෙනාවා.

    උබලගේ මුත්තලා අත්තලා බුදිය ගත්ත ඒවා තමයි ඔය 😄

    yg2uM2dL2f9Q9FKI_1.jpg


    PHNdk0RxSEqq79oE_3.jpg



    https://archive.roar.media/sinhala/main/features/sri-lankan-sinhala-kaffirs
    ඔව් බං. තාත්තගෙ පැත්තේ නෑදෑ ගෑනු ඔක්කොම ඒ වගේ

    Medical Record මේකෙ දාන්න බෑ බං. මං නිකන් කිව්වේ උබලට. වැඩිය හිතන්න එපා
    ------ Post added on Mar 29, 2025 at 6:00 AM