M1 Macbook pro 16inch එකක් හම්බුනා සිංහලු

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    core 2 duo pc එකෙ වැඩකරන මම🥴

    මගෙ pc එක 4gb core 2 duo ලද දෙයිම් සතුටු වෙමු🥴
    ------ Post added on Apr 21, 2022 at 6:19 PM
    yes. matath meka hambenna kalin normal machine ekak thibbe first time mac user 😂 use karanakn pc eka athi scene ekak thibbe dan nm pc eka on karanna hithenneth na 😂
     
    • Love
    Reactions: Hecker

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    adeee congrats. :love:

    parana 2015 mid eka denna idea ekak nadda :P
    නෑ බන්, ගෙදර අයට පොඩි උන්ට එහෙම යූස් කරන්න දෙන්න කියලා බැලුවෙ

    මගෙත් mid 2015 macbook pro එකක් තියෙන්නේ 2015 වගේ ගත්තෙත්. දැන්නම් මාරු කරන්න කාලේ හරි වගේ. මාත් මේ බල බලා ඉන්නේ M1 එක ගන්නවද ඊලග එක එනකන් ඉදලා ඒකම ගන්නවද කියලා. මොකද M1 එක උන් අලුතෙන්ම පටන් ගත්ත වැඩේ හින්ද ඕවගේ තියන පොඩිපොඩි ප්‍රශ්න ඔක්කොම ගොඩදාල අලුත් එක introduce කරයිනේ. එකම සිද්දිය අලුත් එකේ touchbar එකට ආස නෑ. උබේ එකේ spec එක පොඩ්ඩක් කියන්නකෝ.
    M1 එකේ එහෙම අවුල් නැහැ මචන්, උන් iPhone/iPad වල තිබුනු CPU architecture එක තියන නිසා දැනට අවුල් මොනවත් නැහැ.
    එකම ප්‍රශ්නෙ සමහර සොෆ්ටවෙයා වල නේටිවු සපෝට් එක නැහැ, ඒවත් rosetta එක උඩ රන් වෙනවා, ටිකක් කල් යද්දි සේරම ඩිවලොපර්ස්ලා නේටිවු සපෝට් එක දෙයි.
    M1 ආපු ලැප් වල touch bar එක නැහැ, මගේ එකෙත් නැහැ. මාත් නිතරම debuggin වලට function key යූස් කරන නිසා කීස් තියන එක ලේසියි මටත්
    specs (M1 16inch base model)
    M1 Pro cpu (10 cpu cores + 10 GPU cores)
    16GB Ram
    512 HDD

    Alto kadayak daanna wada karanna puluwan baandayak machan meeee. Good Luckk all the way lokkaaaaaaa !

    Adhatath yakaa wage wada neh lokkaaa.
    ------ Post added on Apr 21, 2022 at 3:39 PM
    ඔවු Mid 2015 එක කිසි අවුලක් නැහැ, දැන් පොඩ්ඩක් රත් වෙන එක සහ බැටරි ලයිෆ් එක තමයි කේස් එකකට තිබ්බෙ දැන් පැය 2.5ක් වගේ බැටරි තියෙන්නෙ ඒකෙ
    browser සහ පොඩි පොඩි ඩිවලොපමන්ඩ් වැඩ වලදි ලැප් දෙකේ වෙනසක් නැහැ, හෙවි වැඩ වලදි තමයි අලුත් එකේ ස්පීඩ් එක තේරෙන්නෙ.

    Umbala dennama ekama company eke wenna athi poddak horen chat ekak dala balapan.
    :P, අපි දෙන්න තැන් දෙකක
    එහෙම එකෙක් ඉඳලා ඇත්තටම එකපාරක් හම්බුනා

    Ado patta. mage office eke M1 8GB. wadak karanna ba poranuwa wage.
    මේක නං අතට දැනෙන්නවත් heat වෙන්නෙ නැහැ

    අදටත් යකා වගේ කිසි අව්ලක් නැතුව වැඩ. මොකෝ ස්ලෝව් වෙලා කියලයෑ. තුන් පාරක් විතර බිම වැටිලත් තියේ.
    මගෙත් පරන එක පරෙස්සමෙන් යූස් කරපු නිසා අලුත්ම එකක් වගේ තියනවා

    Matat hamba una ekak 16 inch size wqdi nisa epa kiwwa
    මට මුලින් 13 එකක් ඕනද ඇහුවෙ, මම කියලා 16 එකක් ගත්තෙ.

    yako mn ios, android emulators dekak open karala chrome with 10+ tabs 4 vs code instances wada karanawa battery power eken ehama karalath 10 hours wage use karanna puluwan gemak nathuwa
    ඔවු weekend එකේ වගේ ෆුල් බැටරියෙන් දුවලා බලන්න ඕන කොයි තරම් වෙලාවක් පුලුවන්ද කියලා.
    දැන් නං පැය 8ක් පවර් නැති උනත් ලැප් එක වැඩ

    yes. matath meka hambenna kalin normal machine ekak thibbe first time mac user 😂 use karanakn pc eka athi scene ekak thibbe dan nm pc eka on karanna hithenneth na 😂
    ඔව මගෙත් ඩෙස්ක්ටොප් එකකුත් තියනවා
    ඒක සෙල් කරලා දානවද කියලා හිතුවෙ.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    සිංහලු මට අලුත් මැක්බුක් එකක් හම්බුනා, M1 Macbook pro 16 inch එකක්. කලින් යූස් කරේ Mid 2015, 15 inch එකක්, අලුත් එකට තාම දවස් දෙකයි, පරන මැක්බුක් එකේ තියන ඒව ටික හෙමීට move කරගන්න ඕන, Auto migraiton එකක් කරගන්නත් තිබ්බ ඒ උනාට පරන ලැප් එකේ තියන වැඩකට නැති ඒව ටික ඉතිරි කරලා අත්‍යාවශ්‍ය ඩේට ටික move කරගන්න පුලුවන් නිසා මැනුවලි කරගන්නවා
    පරන එකත් එක්ක ගත්තම අලුත් එකේ
    ඩිස්ප්ලේ එක පරන එකට වඩා ගොඩක් කොලිටි සහ පරන එකට වඩා පොඩ්ඩක් ලොකුයි, color calibration එක එහෙම ටිකක් වෙනස් වගේ. notch එකක් තියනවා ඒ උනාට ඒක තියනවා කියලා කිසිම ගානක් නැහැ, මෙනු බාර් එක ගානට ඇජස්ට් වෙනවා ඒකත් එක්ක.
    සවුන්ඩ් පට්ටම සිරා, ලැප් එකක් කියලා හිතන්න බැරි තරමට සවුන්ඩ් කොලිටි තියනවා, බේස් එහෙම සුපිරියට තියනවා. echo dot එකත් එක්ක කම්පෙයා කරාම ඊටත් වඩා සවුන්ඩ් කොලිටි හොඳයි, echo dot එකේ volume එක වැඩි එක තමයි වෙනසකට තියෙන්නෙ.
    අලුත් එක පරන එකට වඩා පොඩ්ඩක් මහතයි, ඒ උනාට අරන් යද්දි පරන එකට වඩා අතට කම්ෆටබල්
    බැටරි ලයිෆ් එක පට්ටම සිරා පැය දෙකක් විතර යූස් කරාම 10%ක් වගේ තමයි බැටරි අඩුවෙලා තිබ්බෙ, IDE/Browser එහෙම සේරම open කරලා තිබිලත්
    පොඩ්ඩක් වත් රත් වෙන්නෙ නැහැ, කලින් එක Android Studio/Xcode දෙක රන් කරපු ගමන් කීබෝඩ් එකට උඩින් තියන ටික රත් වෙනවා හොඳටම ෆෑන් එකත් සද්දෙන් වැඩ කරන්න ගන්නවා, අලුත් එකේ ඔය ටික කරාට රත් වෙන්නෙවත් ෆෑන් එක වැඩ කරන්නෙවත් නැහැ
    hevy වැඩ වලදි අලුත් එකේ වෙනස හොඳටම තේරෙනවා, කලින් build කරන්න විනාඩි 5ක් විතර යන Android app අලුත් එකේ විනාඩියක් වත් යන්නෙ නැතිව බිල්ඩ් වෙනවා, iOS ඒව ඊටත් වඩා fast. Emulators/Simulators එහෙම ශනිකව ඕපන් වෙනවා(Android/iOS දෙකම)
    අලුත් එක type c වලින් චාජ් කරන්න පුලුවන් නිසා, power bank/phone charger එකකින් උනත් චාජ් කරන්න පුලුවන්.
    කී බෝඩ් එකේ කීස් කලින් එකට වඩා ටිකක් තදයි සහ ට්‍රැවල් එක අඩුයි වගේ, මුලින් ටයිප් කරන්න ටිකක් අමාරු ගතියක් තිබ්බා, දැන් නම් ඒක පුරුදු වෙලා.
    mcn kohenda gatha? kohomada price ehama kiyanwada?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    mcn kohenda gatha? kohomada price ehama kiyanwada?
    හරියටම දන්නෙ නැහැ මචන් ඔෆිස් එකෙන් හම්බුනේ,
    කොහෙන් හරි authorized place එකකින් ගන්න ඇත්තෙ, Apple care එකත් extend කරලා අරන් තියෙන්නෙ.
     
    • Like
    Reactions: TCB Rox

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    හරියටම දන්නෙ නැහැ මචන් ඔෆිස් එකෙන් හම්බුනේ,
    කොහෙන් හරි authorized place එකකින් ගන්න ඇත්තෙ, Apple care එකත් extend කරලා අරන් තියෙන්නෙ.
    experience eka patta athi neda? math ganam kiyala inna. eth lankawa patta ganan ne.
     
    • Like
    Reactions: NEMISIS

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    නෑ බන්, ගෙදර අයට පොඩි උන්ට එහෙම යූස් කරන්න දෙන්න කියලා බැලුවෙ

    M1 එකේ එහෙම අවුල් නැහැ මචන්, උන් iPhone/iPad වල තිබුනු CPU architecture එක තියන නිසා දැනට අවුල් මොනවත් නැහැ.
    එකම ප්‍රශ්නෙ සමහර සොෆ්ටවෙයා වල නේටිවු සපෝට් එක නැහැ, ඒවත් rosetta එක උඩ රන් වෙනවා, ටිකක් කල් යද්දි සේරම ඩිවලොපර්ස්ලා නේටිවු සපෝට් එක දෙයි.
    M1 ආපු ලැප් වල touch bar එක නැහැ, මගේ එකෙත් නැහැ. මාත් නිතරම debuggin වලට function key යූස් කරන නිසා කීස් තියන එක ලේසියි මටත්
    specs (M1 16inch base model)
    M1 Pro cpu (10 cpu cores + 10 GPU cores)
    16GB Ram
    512 HDD

    ඔවු Mid 2015 එක කිසි අවුලක් නැහැ, දැන් පොඩ්ඩක් රත් වෙන එක සහ බැටරි ලයිෆ් එක තමයි කේස් එකකට තිබ්බෙ දැන් පැය 2.5ක් වගේ බැටරි තියෙන්නෙ ඒකෙ
    browser සහ පොඩි පොඩි ඩිවලොපමන්ඩ් වැඩ වලදි ලැප් දෙකේ වෙනසක් නැහැ, හෙවි වැඩ වලදි තමයි අලුත් එකේ ස්පීඩ් එක තේරෙන්නෙ.

    :P, අපි දෙන්න තැන් දෙකක
    එහෙම එකෙක් ඉඳලා ඇත්තටම එකපාරක් හම්බුනා

    මේක නං අතට දැනෙන්නවත් heat වෙන්නෙ නැහැ

    මගෙත් පරන එක පරෙස්සමෙන් යූස් කරපු නිසා අලුත්ම එකක් වගේ තියනවා

    මට මුලින් 13 එකක් ඕනද ඇහුවෙ, මම කියලා 16 එකක් ගත්තෙ.

    ඔවු weekend එකේ වගේ ෆුල් බැටරියෙන් දුවලා බලන්න ඕන කොයි තරම් වෙලාවක් පුලුවන්ද කියලා.
    දැන් නං පැය 8ක් පවර් නැති උනත් ලැප් එක වැඩ

    ඔව මගෙත් ඩෙස්ක්ටොප් එකකුත් තියනවා
    ඒක සෙල් කරලා දානවද කියලා හිතුවෙ.
    mchn plug karalamada use karanne? mn nm phone eka wage use karanne charage karala galawanawa
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    mchn plug karalamada use karanne? mn nm phone eka wage use karanne charage karala galawanawa
    ehama karahama battery cycle eka adu wenawa, puluwan tharam current ekata gahala use karanna ona, ethkota battery ekath long term use karanna puluwan.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මචන් පුළුවන් නම් macbook 2015 15" එකත් එක්ක compare කරලා දාපන් කෝ.
    gradle clean build එකක් යන්න කොච්චර වෙලා යනවද කියලයි.
    xcode clean build එකක් යන්න කොච්චර වෙලා යනවද කියල
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Umbala office lap eka personal data , personal dewal walata use karanawada.mama nam elakiri ekata wath log wenna use karanne na. Office ekai personal ekai dekak use karana eka harima wadayak ban.mese uda thiyagannath ba laptop dekai monitor ekai .Anika switch weddi lap eken anikata epa wenawa.
     
    • Like
    Reactions: johnferna678

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    ela ela....

    Macbook ekata external monitor ekk plug kalama rate went scene ekk thiyenawada....magenm adaptor ekai Mac ekai dekama rath wenawa .