ළමයෙකුගේ නියම පියා හොයාගන්න කරන DNA පරීක්ෂණයක් ලංකාවේ මොන තැනකින්ද කරගන්න පුළුවන් (කොළඹ අවට) පෞද්ගලික ආයතනයක් නම් වඩාත් හොඳයි. ඒ වගේම ඒ වගේ පරීක්ෂණයක් කරන්න වියදම කියක් විතර යයිද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න pls?