Xiaomi ෆෝන් එකෙන් hotspot එකක් ගහල pc එකෙන් ඉන්ටර්නෙට් යන්නෙ. මට ෆෝන් එකෙනුයි pc එකෙනුයි දෙකෙන්ම open dns කරහා යන්න හදාගන්න ඕනෙ. කොහොමද කරගන්න පුලුවන්?