DNS/NS/A records help

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    සිංහලයෝ, මොකෝ වෙන්නේ ඉතින්,,

    පොඩි උදව්වක් දීපල්ලා..

    දැන් වෙබ් සය්ට් එකක් වෙන කම්පැනි එකක හොස්ට් කරලා තියෙනවා කියපන්..

    මේක තව කම්පැනි එකක හොස්ට් කරද්දී, අර කලින් කම්පැනි එකේ

    MX/A/Cname/txt/SPF රෙකෝඩ් ටික බලාගන්න පුළුවන් නේ, ගුගල් dig ලුකප් එකෙන් හෝ, MX ටුල් බොක්ස් එකෙන්..

    මට දැනගන්න ඕන, හරියටම මොන රෙකොඩ්ස් ද එන්ටර් කරන්න ඕන කියන එක කන්ෆාම් කරගන්නේ කොහොමද කියල,,

    සාමාන්යෙන් සය්ට් එකක් නේම් සර්වර් වලින් එහෙම නැත්තන් A රෙකෝඩ් එකකින් ඩොමේන් එක ඩිරෙක්ට් කරන්න පුළුවන් නේ,, අන්න එහෙම වෙලාවට තමා අවටියෙල් වෙලා හිකිලා යන්නේ..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,745
    1
    49,799
    113
    ප*යාගල
    sorry.com
    Domain Nameserver - අලුත් හොස්ටින්ග් එකෙ Nameserver වලට අප්ඩේට් කරන්න ඔනෙ. Cloudflare දාල තියෙයි නම් අප්ඩේට් කරන්න ඔනෙ නැ
    A record - Clouflare වලට ගිහින් අලුත් හොස්ටින්ග් එකෙ IP ඇඩ්‍රස් එක අප්ඩේට් කරන්න ඔනේ ( Cloudflare dala nathnm godak walata aluth hosting walata domain eka add karaddi Nameserver Update karanna kiynwa. ethkota arwath auto add wenwa. )

    Cpanel walata domain eka add karaddi nameserver wenas karala verify karagena eetapasse aye cloudflare walata maru karana eka mama nm karanne

    oya tika thamai danne.