plusone

Member
Jul 15, 2011
280
27
0
අද ඉදන් Google DNS, OpenDNS use කරන අයට YouTube videos වගේ දේවල් ඉක්මනට load වෙයි. හදාගෙන නැත්තන් මෙන්න මෙතනින් කරන හැටි දැනගන්න. ;)

Google Public DNS: http://code.google.com/speed/public-dns/docs/using.html

OpenDNS: http://www.opendns.com/support/article/17

8u4V4.png
 
Last edited: