Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Do Buddhists believe in one God? Dr Zakir Naik
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොම හොදයි දැන් කරැණු එකින් එක ගමු

මුහුනට මුන ගැසුනොත් සැමදෙනාවම එළකිරියේ මිතුරන් ලෙස පිළිගන්නවා ප්රශ්නයක් නෑ මමත් එකගයි.

විවිධ මත තියෙන නිසානේ සමාජයේ විවිධ විවිධ පුද්ගලයින් දකින්න ලැබෙන්නේ. ඔය ඔබ බුදුදහම ඉගෙන ගත්ත ආකාරය නම් අපිට හිතා ගන්න පුලුවන් උඹ මේ එළකිරියේ බුදු දහම ගැන අහන ප්රශ්න වලින්ම. අවංකවම කිව්වොත් ඔය බුදු දහම ඉගෙනගත්තා කියන එක බොරැවක් එහෙම නැත්තම් බුදු දහම ඉගෙන ගන්න තරම් නුවණක් උඹට නෑ එහෙමත් නැත්තම් උඹ ඔය බුදුදහම ගැන එහෙන් මෙහෙන් කියවලා තියෙන්නේ බෙෘද්ධයෙක් වෙන්න නෙවෙයි බුදු දහමට නිග්රහ කරන්න.

ජේසුස් වහන්සේ උඹට මගපෙන්වනවනම් හොදයි ඒක අපට ප්රශ්නයක් නෑ. නමුත් ප්රශ්නේ දුර දිග යන්නේ අර මුලින් කිව්වා වගේ විවිධ මත ප්රශ්න කරන්න යෑමෙන් (විශේෂයෙන් ආගමක් සම්බන්ධයෙන්) ඒ මත ප්රශ්න කරන්න උඹට තියෙන අයිතිය මොකක්ද ?? ඔබේ ජේසුස් වහන්සේ මගපෙන්වන්නේ අනිත් ආගම් ගැන ප්රශ්න කරමින් ඒ ආගම් වලට නිගරැ කරන්නද ???

මම කලින් සැරයකුත් කියලා තියෙනවා. බුදු දහමේ මැජික් කරන හැටි උගන්වන්නේ නෑ. ඒ වගේම බුදු දහමේ අග්ර ඵලය වෙත ලගා වීමට Shortcut ඇත්තෙත් නෑ. පැහැදිලිව පෙන්වා තියෙන මාර්ගයක ඒ උපදෙස් පිළීපදිමින් යන්න තියෙනවා.

අපෝ නෑ. මම බුදු දහම උඹට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ නෑ ඒ තරම් මෝඩයෙක් නෙවෙයි මම. මම උඹට යම්කිසි දෙයක් කිව්වනම් ඒ කියලා තියෙන්නේ උඹ අහපු ප්රශ්නෙකට පිළිතුරැ වශයෙන් පමණයි. ඒ දහම් කරැණු උඹට නොතේරෙනවා කියලා උඹම පිළිගත්ත එක හොදයි. මොකද උඹට අපහාසයක් වුනානම් වුනේ ඒ දහම් කරැණු නොතේරෙනවා කියලා පිළිනොගෙන වෙනත් බහුබූත දොඩවන්න ගිහින්.

නැවතත් කියන්න තියෙන්නේ ඔබ බෙෘද්ධයෙක් නෙවෙයි. ඔබට ඔබේ ආගමේ යම් අග්ර ඵලයක් ඇති. එය ලබා ගන්න උත්සාහ ගන්න ඒක අපිට ප්රශ්නයක් නෙවෙයි. ඒ වගේම ඒ අග්ර ඵලය ලබා ගන්න යාමේදි උඹට අනෙත් ආගම් ප්රශ්න කර කර පිස්සෙක් වගේ හැසිරෙන්න කියලා ඔබේ ශාස්තෘවැරන් කියලා තියෙනවනම් ඊට විරැද්ධව අපි නැගී සිටිනවා ඒකට අපිට කරන්න දෙයක් නෑ.

[QUOTE="sanjeeme, post: 12095541, member: 86590"] [COLOR=Indigo][SIZE=3] [/SIZE][/COLOR][SIZE=4][COLOR=DarkRed]බොහොම හොදයි දැන් කරැණු එකින් එක ගමු මුහුනට මුන ගැසුනොත් සැමදෙනාවම එළකිරියේ මිතුරන් ලෙස පිළිගන්නවා ප්රශ්නයක් නෑ මමත් එකගයි.[/COLOR][/SIZE] [COLOR=Indigo][SIZE=3] [/SIZE][/COLOR] [SIZE=4][COLOR=DarkRed]විවිධ මත තියෙන නිසානේ සමාජයේ විවිධ විවිධ පුද්ගලයින් දකින්න ලැබෙන්නේ. ඔය ඔබ බුදුදහම ඉගෙන ගත්ත ආකාරය නම් අපිට හිතා ගන්න පුලුවන් උඹ මේ එළකිරියේ බුදු දහම ගැන අහන ප්රශ්න වලින්ම. අවංකවම කිව්වොත් ඔය බුදු දහම ඉගෙනගත්තා කියන එක බොරැවක් එහෙම නැත්තම් බුදු දහම ඉගෙන ගන්න තරම් නුවණක් උඹට නෑ එහෙමත් නැත්තම් උඹ ඔය බුදුදහම ගැන එහෙන් මෙහෙන් කියවලා තියෙන්නේ බෙෘද්ධයෙක් වෙන්න නෙවෙයි බුදු දහමට නිග්රහ කරන්න. ජේසුස් වහන්සේ උඹට මගපෙන්වනවනම් හොදයි ඒක අපට ප්රශ්නයක් නෑ. නමුත් ප්රශ්නේ දුර දිග යන්නේ අර මුලින් කිව්වා වගේ විවිධ මත ප්රශ්න කරන්න යෑමෙන් (විශේෂයෙන් ආගමක් සම්බන්ධයෙන්) ඒ මත ප්රශ්න කරන්න උඹට තියෙන අයිතිය මොකක්ද ?? ඔබේ ජේසුස් වහන්සේ මගපෙන්වන්නේ අනිත් ආගම් ගැන ප්රශ්න කරමින් ඒ ආගම් වලට නිගරැ කරන්නද ???[/COLOR][/SIZE] [COLOR=Indigo][SIZE=3] [/SIZE][/COLOR] [SIZE=4][COLOR=DarkRed]මම කලින් සැරයකුත් කියලා තියෙනවා. බුදු දහමේ මැජික් කරන හැටි උගන්වන්නේ නෑ. ඒ වගේම බුදු දහමේ අග්ර ඵලය වෙත ලගා වීමට Shortcut ඇත්තෙත් නෑ. පැහැදිලිව පෙන්වා තියෙන මාර්ගයක ඒ උපදෙස් පිළීපදිමින් යන්න තියෙනවා.[/COLOR][/SIZE] [COLOR=Indigo][SIZE=3] [/SIZE][/COLOR] [SIZE=4][COLOR=DarkRed]අපෝ නෑ. මම බුදු දහම උඹට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ නෑ ඒ තරම් මෝඩයෙක් නෙවෙයි මම. මම උඹට යම්කිසි දෙයක් කිව්වනම් ඒ කියලා තියෙන්නේ උඹ අහපු ප්රශ්නෙකට පිළිතුරැ වශයෙන් පමණයි. ඒ දහම් කරැණු උඹට නොතේරෙනවා කියලා උඹම පිළිගත්ත එක හොදයි. මොකද උඹට අපහාසයක් වුනානම් වුනේ ඒ දහම් කරැණු නොතේරෙනවා කියලා පිළිනොගෙන වෙනත් බහුබූත දොඩවන්න ගිහින්. නැවතත් කියන්න තියෙන්නේ ඔබ බෙෘද්ධයෙක් නෙවෙයි. ඔබට ඔබේ ආගමේ යම් අග්ර ඵලයක් ඇති. එය ලබා ගන්න උත්සාහ ගන්න ඒක අපිට ප්රශ්නයක් නෙවෙයි. ඒ වගේම ඒ අග්ර ඵලය ලබා ගන්න යාමේදි උඹට අනෙත් ආගම් ප්රශ්න කර කර පිස්සෙක් වගේ හැසිරෙන්න කියලා ඔබේ ශාස්තෘවැරන් කියලා තියෙනවනම් ඊට විරැද්ධව අපි නැගී සිටිනවා ඒකට අපිට කරන්න දෙයක් නෑ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom