Do u know?

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    qtns.jpg
     
    ඕව බොරු බං. ඔක්කොම බොරු. මේ ත්‍රෙඩ් එක මකපන්. නැත්තන් අනිත් උනුත් මේවා විශ්වාස කරයි.

    උදාහරණයක් විදිහට නිව්ස් කියන්නේ ඉංග්‍රීසියෙන් නිව් කියන වචනෙන් ආපු එකක්. අලුත් දේවල් කියන එකයි ඒකෙන් කියන්නෙ. bye කියන්නෙ bless you කියන එක කෙටි වෙලා හැදිච්ච එකක්. ඔය උඹ ලියල තියන ඒවා පස්සෙ එක එකා හදපුව. ඒවා බොරු කතා. ඕනෑම වචනෙක etymology එක බලපන් ඉස්සෙල්ලම.
     
    Last edited:

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    අංගුලිමාල;16304551 said:
    ඕව බොරු බං. ඔක්කොම බොරු. මේ ත්‍රෙඩ් එක මකපන්. නැත්තන් අනිත් උනුත් මේවා විශ්වාස කරයි.

    උදාහරණයක් විදිහට නිව්ස් කියන්නේ ඉංග්‍රීසියෙන් නිව් කියන වචනෙන් ආපු එකක්. අලුත් දේවල් කියන එකයි ඒකෙන් කියන්නෙ. bye කියන්නෙ bless you කියන එක කෙටි වෙලා හැදිච්ච එකක්. ඔය උඹ ලියල තියන ඒවා පස්සෙ එක එකා හදපුව. ඒවා බොරු කතා. ඕනෑම වචනෙක etymology එක බලපන් ඉස්සෙල්ලම.

    මම ලියපු එකක් නෙමේ බන් මේක, උඹ ඕක ලියපු එකා හොයල කියල දීපන් :lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    අංගුලිමාල;16304551 said:
    ඕව බොරු බං. ඔක්කොම බොරු. මේ ත්‍රෙඩ් එක මකපන්. නැත්තන් අනිත් උනුත් මේවා විශ්වාස කරයි.

    උදාහරණයක් විදිහට නිව්ස් කියන්නේ ඉංග්‍රීසියෙන් නිව් කියන වචනෙන් ආපු එකක්. අලුත් දේවල් කියන එකයි ඒකෙන් කියන්නෙ. bye කියන්නෙ bless you කියන එක කෙටි වෙලා හැදිච්ච එකක්. ඔය උඹ ලියල තියන ඒවා පස්සෙ එක එකා හදපුව. ඒවා බොරු කතා. ඕනෑම වචනෙක etymology එක බලපන් ඉස්සෙල්ලම.
    yes !
     
    මම ලියපු එකක් නෙමේ බන් මේක, උඹ ඕක ලියපු එකා හොයල කියල දීපන් :lol:

    ලිව්වේ කවුද කියල වැඩක් නෑ. මෙතන ත්‍රෙඩ් එක දැම්මේ ඌ නෙවෙයිනෙ. උඹ ත්‍රෙඩ් එක දැම්ම නං මොලේ කලඳක් හරි තියෙනව නං තේරුම් ගන්නයි කිව්වෙ.
    ලියපු එකාට කියන්න ඕන නං උඹ කියපං. උඹ නේ දන්නෙ කොහෙන්ද ගත්තේ කියල.
     
    Last edited:
    • Like
    Reactions: asiri_sl
    අයියෝ මචං මං ළඟ ඔය බොළඳ වැඩ නෑ බං. රෙප් වලින් මොනවා ගන්නද. ඔන්න මම දැන් + රෙප් දුන්නා.
    මේකෙ ඔය මොනවා හරි කියල කෑ ගැහුවට මම එහෙම කාගෙන්වත් ගේම ඉල්ලන, මේක ජීවිතේ කරගෙන ඉන්න කෙනෙක් නෙවෙයි බං.:lol: