නැහැ
මම විශ්වාස කරන්නේ බුද්ධාගමේ තියෙන විදිහට ඒකට තව ගොඩ. කල් තියෙනවා කියලා මම හිතන්නේ
ඔව්, මෛත්රී බුදුහාමුදුරුවො පහල උනාටත් පස්සෙ නේද?? 

නැහැ
මම විශ්වාස කරන්නේ බුද්ධාගමේ තියෙන විදිහට ඒකට තව ගොඩ. කල් තියෙනවා කියලා මම හිතන්නේ

ලෝක විනාසෙට කලින් මිනිසා පෘතුවියෙන් තුරන් වෙන්නත් පුලුවන්, මේ යන විදියට 

විශ්වයේ තරු තියෙන්නේ ආලොක වර්ශ බර ගානක් ඈතින් නේද.......ඒ වගේ එලිය අපේ ලෝකේට පේන්නත් ගොඩක් කල් යනවා නේද.................අපිට ටිකක් ලගින් තියන තරුවක් පිපිරිලා(Supre Nova)............ඒ පිපුරුම මායා වරු දැක්කා වෙන්න පුලුවන්........එම පිපුරුමෙන් විසුරුනු කැබිලි අපේ ලොකේට ඇවිල්ලා වදින කාලය බලලා....මායා වරු කැලන්ඩරය හැදුවා වෙන්න පුලුවන් නේද
මේක මගේ නිගමනයක් විතරයි...තාක්ශණික පැත්ත ගැන හිතලා නෙම් මං මේක කීවේ.......නිකං උපකල්පනයක්![]()




ඔව්, මෛත්රී බුදුහාමුදුරුවො පහල උනාටත් පස්සෙ නේද??
ඔය ගැන තිබ්බ පොතක් මම ඉස්සර කියෙව්වා, මට දැන් මතක නෑනෙ!![]()


![]()
![]()
ඒක ලස්සන කථාවක් විදියට පැහැදිලි කරලා තියෙනවා.
සූර්යයාගේ අවසානයත් එක්කම ලෝක විනාසේ සිදු වෙයි කියල නේද තියෙන්නේ. සූර්යයගේ උණුසුම වැඩි වෙන හැටි එහෙමත් පැහැදිලි කරල තියෙනවා.එහෙම තමයි ලෝක විනාසේ ගැන කියල තියෙන්නේ.මිනිස්සු කාලයත් එක්ක වෙනස් වෙන විදිය වෙනම පැහැදිලි කරල තියෙනවා.ලෝක විනාසෙට කලින් මිනිසා පෘතුවියෙන් තුරන් වෙන්නත් පුලුවන්, මේ යන විදියට
මම හරියටම දන්නේ නෑ.දන්න කෙනෙක් මෙතනින් දාවි.![]()
..යන්තම් හරි මතක ඒකයි..

OH 5000 POSTS
( after almost 4 years )![]()


Hmm...Sun is not a Supernowa or Nowa.I didnt get it all, but I understood what you meant.
Yes, it is SURE that the day the Sun becomes Supernova this solar system will be destroyed without doubts.
But don't you think the inversion of the poles and the variation of the terrestrial axis could be real?
and the meteorite story?
![]()


OH 5000 POSTS
( after almost 4 years )![]()
ඔව් අය්යේ..මටත් අත්තඅම්මා කියලා දීලා තියෙනවා පොඩි කාලෙ දැන් මතක නෑ නෙ
හරියටම දන්න කෙනෙක් මෙතනට ඒ ගැන සඳහන් කරයි කියල හිතනවා ...![]()



please... I need a favourdon't write in sinhala
![]()
I don't understand complicated words
![]()
![]()