Do You Have A Good Imagination????

Deamon

Member
Feb 28, 2008
204
9
0
Soul Society
Elakirians....mama kathawak patan gannawa oyala eka continue karanna one...plz!!!!!

1. oya gollo kamathi widihata kathwaw geniyanna
2. katawath apahasa karanna behe!!!

onaa rulz

Patan Gamu....
Dawasak da pini wassak patan gaththa. E wassa hari pudumakara ekak. Ohu.......

:) :)

Rep++ plz
 
Last edited:

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඔය ස්ටාර්ට් එක හරියන්නේ නෑ banz. හොඳ ස්ටාර්ට් එකක් දීපන්. අඩු ගානේ පැරා දෙක තුනක් වත්. අපිත් සපෝට් එකක් දෙන්නම්.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඒ පිනි වැස්සේ තෙමි තෙමි ඔහු ඉදිරියට ගියා
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    හ්ම්. එහෙනම් ඔන්න මගෙනුත් කෑල්ලක්.

    මෙතෙක් කථාව.....
    දවසක් දා පිණි වැස්සක් වැටෙන්න පටන් ගත්තා. ඒ වැස්ස මහ පුදුම වැස්සක්. ඒ පිනි වැස්සේ තෙමි තෙමි ඔහු ඉදිරියට ගියා.

    ----------------

    අවසානයේ ඔහු නතර වුනේ පාර ඉවරවෙන තැන තිබුන කුඩා වැව ලඟ.
     
    bravo86

    Member
    May 13, 2008
    469
    32
    0
    UK
    හ්ම්. එහෙනම් ඔන්න මගෙනුත් කෑල්ලක්.

    මෙතෙක් කථාව.....
    දවසක් දා පිණි වැස්සක් වැටෙන්න පටන් ගත්තා. ඒ වැස්ස මහ පුදුම වැස්සක්. ඒ පිනි වැස්සේ තෙමි තෙමි ඔහු ඉදිරියට ගියා.

    ----------------

    අවසානයේ ඔහු නතර වුනේ පාර ඉවරවෙන තැන තිබුන කුඩා වැව ලඟ.
    ටිකක් වෙලා වැව දිහා බලාගෙන ඉදපු කොල්ලා, වැවට පැනල මැරුණා...
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මෙතෙක් කථාව.....

    දවසක් දා පිණි වැස්සක් වැටෙන්න පටන් ගත්තා. ඒ වැස්ස මහ පුදුම වැස්සක්. ඒ පිනි වැස්සේ තෙමි තෙමි ඔහු ඉදිරියට ගියා. අවසානයේ ඔහු නතර වුනේ පාර ඉවරවෙන තැන තිබුන කුඩා වැව ලඟ.
    ටිකක් වෙලා වැව දිහා බලාගෙන ඉදපු කොල්ලා, වැවට පැනල මැරුණා.

    -------------------------

    - නිමි -
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    මෙතෙක් කථාව.....

    දවසක් දා පිණි වැස්සක් වැටෙන්න පටන් ගත්තා. ඒ වැස්ස මහ පුදුම වැස්සක්. ඒ පිනි වැස්සේ තෙමි තෙමි ඔහු ඉදිරියට ගියා. අවසානයේ ඔහු නතර වුනේ පාර ඉවරවෙන තැන තිබුන කුඩා වැව ලඟ.
    ටිකක් වෙලා වැව දිහා බලාගෙන ඉදපු කොල්ලා, වැවට පැනල මැරුණා.

    -------------------------

    - නිමි -
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔහු කලුවරේම පින්නකැලේට ගියා ශරීර්ය කෘත්ය කරගන්න.
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මෙතෙක් කථාව.....

    දවසක් දා පිණි වැස්සක් වැටෙන්න පටන් ගත්තා. ඒ වැස්ස මහ පුදුම වැස්සක්. ඒ පිනි වැස්සේ තෙමි තෙමි ඔහු ඉදිරියට ගියා. අවසානයේ ඔහු නතර වුනේ පාර ඉවරවෙන තැන තිබුන කුඩා වැව ලඟ.
    ටිකක් වෙලා වැව දිහා බලාගෙන ඉදපු කොල්ලා, වැවට පැනල මැරුණා.

    -------------------------

    - නිමි -

    short and sweet ! :rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol: