do you know how to cook ?

Do you know how to cook ?

  • Yes

    Votes: 64 68.1%
  • No

    Votes: 30 31.9%

  • Total voters
    94

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes:
සොසේජස්,මීට් බෝල්ස් ඩෙවල් හදන්න දන්නවා,බිත්තර ඔම්ලට් ගහන්න පුලුවන්.
ළුණු මිරිස්,පොල් සම්බෝල,පරිප්පු,අල හදන්න පුලුවන්.
මාලු බදින්න දන්නවා.
චිකන් බදින්න දන්නවා.
නූල්ඩ්ස් හදන්න පුලුවන්.
කොත්තු හදන්න දන්නවා.
බත් උයන්න පුලුවන්.
දැනට මතක් වෙන්නේ ඔච්චරයි.
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Yes
    11.gif


    Ona deyak hadanna puluvan :yes::yes::yes:
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    hapoi ow uyanna dannawa. ape gedara kohomath ammai thaththai ekathu wela thamai uyanne enisa matath thaththagen oka purudu una adatath gedara innakota wedi hariyak keema uyanne mama
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    සම්බෝල හදන්න පුළුවන් :D පොඩි හොද්දක් වගේ මට විතරක් කන්න හදාගන්න පුළුවන්, රයිස් කුකර් එකේ බත් උයන්න පුළුවන්. ඒ ඇති නෙ. :)

    :yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කාලේ ඉගෙන ගත්ත ඕනැම දෙයක් තාම උයන්න පුළුවන්.
    මම උයපු ඒවයේ රස කිරියේ හුග දෙනෙක් විදල නං තියනවා......
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    බත්
    ෆ්‍රයිඩ් රයිස්
    චිකන්
    සොයා
    පරිප්පු
    අල
    බිත්තර
    කොළ
    මාළු
    කරවල
    නුදුල්ස්
    රොටි
    තේ
    සලාද සම්බෝල
    අඹ ඇඹරැල්ල
    කොස්


    කෙටියෙන් කිව්වොත් ඕන එකක් හදන්න පුළුවන්
    කේක් පුඩින් එහෙම හදන්න දන්නේ නැ :P

    උයන්න පුරුදු වෙයන් කොල්ලනේ. නැත්නම් කෙල්ලෙක් ගත්ත දවසට බඩගින්නේ ඉන්න වෙන්නේ​

    ekenma .oke maha deyak na bn,:)
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,433
    1,139
    113
    ඕවා තමා මම කන්න ආසම දේවල්.
    මම කන්න ආස දේවල් මගේ අතින්ම මට ඕන විදියට හදලා කන්න තමා මම ආස.
    ;);););););););)

    :):):)