do you know how to cook ?

Do you know how to cook ?

  • Yes

    Votes: 64 68.1%
  • No

    Votes: 30 31.9%

  • Total voters
    94

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    සම්බෝල හදන්න පුළුවන් :D පොඩි හොද්දක් වගේ මට විතරක් කන්න හදාගන්න පුළුවන්, රයිස් කුකර් එකේ බත් උයන්න පුළුවන්. ඒ ඇති නෙ. :)

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සොසේජස්,මීට් බෝල්ස් ඩෙවල් හදන්න දන්නවා,බිත්තර ඔම්ලට් ගහන්න පුලුවන්.
    ළුණු මිරිස්,පොල් සම්බෝල,පරිප්පු,අල හදන්න පුලුවන්.
    මාලු බදින්න දන්නවා.
    චිකන් බදින්න දන්නවා.
    නූල්ඩ්ස් හදන්න පුලුවන්.
    කොත්තු හදන්න දන්නවා.
    බත් උයන්න පුලුවන්.
    දැනට මතක් වෙන්නේ ඔච්චරයි.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    උයන්න දන්නව කියන්නෙ හරිනං අමුත්තෙක් ආවම බත් එක්ක මාළු තුන හතරක් උයල කැත නැතුව දෙන්න පුළුවන් වෙන්න ඕනේ කියලයි අපේ අම්ම නං කියන්නෙ. :baffled:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    උයන්න දන්නව කියන්නෙ හරිනං අමුත්තෙක් ආවම බත් එක්ක මාළු තුන හතරක් උයල කැත නැතුව දෙන්න පුළුවන් වෙන්න ඕනේ කියලයි අපේ අම්ම නං කියන්නෙ. :baffled:

    ow ithin kauruth lunui bathui kanna denne na ne gedatta awama :P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උයන්න දන්නව කියන්නෙ හරිනං අමුත්තෙක් ආවම බත් එක්ක මාළු තුන හතරක් උයල කැත නැතුව දෙන්න පුළුවන් වෙන්න ඕනේ කියලයි අපේ අම්ම නං කියන්නෙ. :baffled:

    අපොයි මාළු තුන හතරක් නෙවේ හත අටක් එක්ක දෙන්න පුළුවන් කැත නැතුව. ඌ කැත නැතුව කයිද නැද්ද කියන්න නම් දන්නේ නෑ :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සම්බෝල විතරක් හදන්න දන්නවනං ඔව් කියල දාන්නද නෑ කියල දාන්නද ? :rolleyes: :rolleyes:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ලංකාවෙ ඉද්දි නම් කුස්සයක් පැත්තට වත් ගිහින් නෑ
    ඒත් පිටරට ආවම වැරදි වැරදි හරි උයන්ඩ පුරුදු වෙන්නෙ නැත්නම් කන්ඩ දෙයක් නැති වෙනව බොලව්!
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ලංකාවෙ ඉද්දි නම් කුස්සයක් පැත්තට වත් ගිහින් නෑ
    ඒත් පිටරට ආවම වැරදි වැරදි හරි උයන්ඩ පුරුදු වෙන්නෙ නැත්නම් කන්ඩ දෙයක් නැති වෙනව බොලව්!

    Japan neda inne. Hodai hodai.
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    සොසේජස්,මීට් බෝල්ස් ඩෙවල් හදන්න දන්නවා,බිත්තර ඔම්ලට් ගහන්න පුලුවන්.
    ළුණු මිරිස්,පොල් සම්බෝල,පරිප්පු,අල හදන්න පුලුවන්.
    මාලු බදින්න දන්නවා.
    චිකන් බදින්න දන්නවා.
    නූල්ඩ්ස් හදන්න පුලුවන්.
    කොත්තු හදන්න දන්නවා.
    බත් උයන්න පුලුවන්.
    දැනට මතක් වෙන්නේ ඔච්චරයි.

    adoo. uba danana dewal hadanna :P