Do you like rugby...!!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
Caltex ‘A’ Division League:
CR-CH clash in the curtain-raiser

Runners up of the Caltex ‘A’ Division League for the last seven years CR and FC will confront CH and FC in the curtain-raiser of the tournament at Maitland Crescent at 4.45 pm today( 03rd June 2011). The lads from Maitland Crescent have been strengthened by the inclusion of two foreigners for today’s game – centre Iliesa Salusalu from Fiji and Kenyan No 8 Ernest Ngong Chiambah and a close tussle for supremacy can be expected today.
Airmen meet Police

The Sri Lanka Air Force who enjoyed a fine season last year to finish fourth in the ‘A’ Division League and went down fighting to mighty Kandy SC by 24-27 in the Clifferd Cup semi-final will play host to Police Sports Club at Katunayake today. ( 03rd June 2011)
 

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
අන්තර් සමාජ රගර් අද සිට

ශ්‍රී ලංකා රගර් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ‘ඒ’ කොටස සඳහා වන කැල්ටෙක්ස් ලීග් තරගාවලිය අද 03-06-2011 ඇරඹේ. තරගාවලිය ආරම්භ කරමින් සී. එච්. ඇන්ඩ් එෆ්. සී හා සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. අතර තරගය අද මෙට්ලන්ඩ් පෙදෙසේ පැවැත්වෙන අතර ගුවන් හමුදාව හා පොලීසිය අතර තරගය කටුනායක ගුවන් හමුදා කඳවුරු පිටියේදී පැවැත්වේ. මහනුවර ක්‍රීඩා සමාජය, සී. ආර්. ඇන්ඩ් එෆ්. සී, නාවික, ගුවන්, පොලීසිය, යුද, සී. එච්. ඇන්ඩ් එෆ්. සී. සහ හැව්ලොක්ස් කණ්ඩායම් තරග වදින මේ සූරතාවලියේ ලීග් තරගයට තරග 28ක් ඇතුළත්ය. තරගාවලියේ වැඩිම ප්‍රසාද ලකුණු හිමිකර ගන්නා කණ්ඩායම් 4 කුසලානය සඳහා දෙවැනි වටයේදී තරග වදින අතර සෙසු කණ්ඩායම් 4 පළිහ සූරතාව සඳහා දෙවැනි වටයේදී තරග වැදීමට නියමිතය. පසුගිය වසරේ ප්‍රසාද ලකුණු සටහනේ පසුවූ අවසන් කණ්ඩායම් 4 සඳහා මේ වසරේදී විදේශීය ක්‍රීඩකයන් ඇතුළත් කර ගැනීමට අවස්ථාව ලැබීමේ හේතුවෙන් මෙවර තරගාවලිය දැඩි උණුසුම්කාරි මුහුණුවරක් ගනු නියතය.