do you recommend primelands ???

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මා බෝක්කල....

    මම ලක්ෂයක් කුඩු කරගෙන ඉන්නේ Residential Land & Home (Pvt) Ltd කොම්පැනියට ඉඩමක් ගන්න දිල.

    උන් මට විකුනපු ඉඩමම තව එකෙක්ට විකුණලා....

    මම දැන් ආයේ ගෙවල් දෙකක් ගන්න බලනවා primelands.lk

    මේ කම්පැනි එක ටිකක් ඩිසන්ට් වගේ....

    මට ඔයාලගේ අදහස් පොඩ්ඩක් කියන්න මේ කම්පැනි එක ගැන

    රැ වැටිච්ච වලේ දවල් වැටෙන්න බැනේ...

    ගිනි පෙනේල්ලෙන් බට කාපු මිනිහ කනාමැදිරි එලියට බයය් වගේ...

    please share your thoughts... appreciated. ...
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    purawapu idamka nm ge hadala thiyenne balapn purawala thiyenne pas walinmada kiyala...samaharu kohubath wagee ewain purawanawalu udata pas leyer ekak daala...thawa gedara plan eka aran balapn eke widiyatada hadala thiyenne kiyala...eekiwwe thiyenna oona beams wagee ewa ee widiyatama thiyeeda kiyala...
     
    • Like
    Reactions: hichchiputha

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    මා බෝක්කල....

    මම ලක්ෂයක් කුඩු කරගෙන ඉන්නේ Residential Land & Home (Pvt) Ltd කොම්පැනියට ඉඩමක් ගන්න දිල.

    උන් මට විකුනපු ඉඩමම තව එකෙක්ට විකුණලා....

    මම දැන් ආයේ ගෙවල් දෙකක් ගන්න බලනවා primelands.lk

    මේ කම්පැනි එක ටිකක් ඩිසන්ට් වගේ....

    මට ඔයාලගේ අදහස් පොඩ්ඩක් කියන්න මේ කම්පැනි එක ගැන

    රැ වැටිච්ච වලේ දවල් වැටෙන්න බැනේ...

    ගිනි පෙනේල්ලෙන් බට කාපු මිනිහ කනාමැදිරි එලියට බයය් වගේ...

    please share your thoughts... appreciated. ...

    Mchan Primeland and Homeladn thamai No.1 walata tharaga karanne .

    mama oya 2ken ma baluwa passe idamak tibune Homelandsla gawa mage budget ekatai requirements walatai ....

    Primeland also good
     
    • Like
    Reactions: hichchiputha

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    මා බෝක්කල....

    මම ලක්ෂයක් කුඩු කරගෙන ඉන්නේ Residential Land & Home (Pvt) Ltd කොම්පැනියට ඉඩමක් ගන්න දිල.

    උන් මට විකුනපු ඉඩමම තව එකෙක්ට විකුණලා....

    මම දැන් ආයේ ගෙවල් දෙකක් ගන්න බලනවා primelands.lk

    මේ කම්පැනි එක ටිකක් ඩිසන්ට් වගේ....

    මට ඔයාලගේ අදහස් පොඩ්ඩක් කියන්න මේ කම්පැනි එක ගැන

    රැ වැටිච්ච වලේ දවල් වැටෙන්න බැනේ...

    ගිනි පෙනේල්ලෙන් බට කාපු මිනිහ කනාමැදිරි එලියට බයය් වගේ...

    please share your thoughts... appreciated. ...

    ප්‍රයිම් එක හොදයි බොක්ක
    මමත් ඉඩමක් ගත්තා ලගදී :P:P වැඩි විස්තර ඕනි නම් මැසේජ් එකක් දාන්න
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ungen apith land ekak gaththa
    danatanam aulak na

    ubata kohomada mattu une ube eka wena ekekta wikunala kiyala

    apita aduwata dipu eka mun masa ganak gihin wadi ganakata twa ekekta dila
    api giyama land eke hitapu eka apita banala elawa gatta salli illa ganna office ekn kiyala...

    uba ungenmada gatte land eka ?

    okkoma salli dilada ?

    bank loan da ?

    natnam ungenmada gatte gewanna ?

    oppu aul thibba api balapu eke...

    tama salli gattet na okkom videos tiyenawa api gawa mama video kara gatta

    police gihin tama bera ganna wenne salli dennema na mun...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    purawapu idamka nm ge hadala thiyenne balapn purawala thiyenne pas walinmada kiyala...samaharu kohubath wagee ewain purawanawalu udata pas leyer ekak daala...thawa gedara plan eka aran balapn eke widiyatada hadala thiyenne kiyala...eekiwwe thiyenna oona beams wagee ewa ee widiyatama thiyeeda kiyala...

    thanks for the advice bro.. appreciated... rep ++++