Do you think we are second class

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113



    AL OL තියාගන්න දවසක් තීරණය කරගන්න බැරුව

    රෝහල් වලට ප්‍රමිතියක් තියෙන බෙහෙත් ටිකක් දීගන්න බැරුව

    හතර වටේට වෙච්ච ණය ටික ගෙවාගන්න බැරුව

    ආදායම් උපයන ආයතන අන්ත දූෂණය වෙච්ච එක නවත්තගන්න බැරුව

    බඩු මිල වැඩි වෙන එක නවත්තගන්න බැරුව

    IMF එකෙන් කියපුවා කරලා දාලා දෙවෙනි වාරිකේ ගන්න බැරුව

    ඉන්න වෙලාවක පිනා අහනවා "Do you think we are second class" කියලා.

    රෙද්දේ රෙවුනට බෙට්ටේ කැටයම් කියන්නේ මේවට තමා.


    #copiedFB
     
    • Haha
    Reactions: lilman