Do You Want to See a Giraffe ?

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
දකුණු පැත්තෙ තියෙන්නේ ටික ටික පෙන විදිහ වෙනස් වෙන හැටි, ඉස්සෙල්ලම පේන විදිහ තමා උඩින්ම තියෙන්නේ, ටිකක් ඇහැ බොඳ කරල බලනකොට ටික ටික යට රුප වගේ පේනව ඔහොම ගිහින් යටම විදිහට පෙන්න ගන්නකොට තමා 3D පෙන්න ගන්නේ. ;)

මේකේ හොඳට විස්තර කරල තියෙනව - http://www.elakiri.lk/forum/showthread.php?t=1711250

අඩේ අම්මී දැන් තමයි බන් දැක්කේ මෙතෙක් වෙලා හෙව්වා.උඹට පින්සිද්ද වෙන්න තමයි දැක්කේ. ඔලුවත් අවුල් උනා බන් එක හොයන්න ගිහින්
 
  • Like
Reactions: LazyLizard

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අඩේ අම්මී දැන් තමයි බන් දැක්කේ මෙතෙක් වෙලා හෙව්වා.උඹට පින්සිද්ද වෙන්න තමයි දැක්කේ. ඔලුවත් අවුල් උනා බන් එක හොයන්න ගිහින්

    මේකේ බැලුවට පස්සේ ඔලුව රිද්දෙන්නේ එහෙම නැද්ද පැස්bro ? :P:baffled: