Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
do you wear a mask to keep your self safe from corona
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි බොරුවට පක්ශ බදන් කෑගැහුවට, මේ වගේ ත්‍රෙට් එකක් ආවම ඒ 226ම එකම පවුලක් විදිහටයි හැසිරෙන්නෙ. පාස්කු ප්‍රහාරෙත් එහෙමනෙ. පා.මේ මන්ත්‍රීවරු හැමෝම දන්නවා මිනිස්සු විතරයි නොදන්නෙ. ඒ නිසයි අපේ රජයන් පොඩ්ඩක් වත් විශ්වාස නැත්තේ. හැම දෙයක්ම සාපේක්ශයි බන්. who එකෙන් දෙන ගයිඩ් ලයින් සමස්තයක් වශයෙන් අරන් කියන්නෙ. ඒත් අපි වගේ දුප්පත් අඩු පහසුකම් තියෙන රටවල් ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕන. ප්‍රිකෝශන්ස් උපරිමෙන් ගන්න ඕන. මොකද ඕවා බෝවෙන්න ගත්තොත් නවත්තන්න ලේසි නෑ. ඒ වගේ තත්වයක් ආවොත් who එකෙන් තත්වෙ පාලනය කරන විදි ගැන නිකුත් කරයි. ලෙඩ්ඩුන්ව අහවල් අහවල් කාමර ඇතුලේ තියන්න කියලා. අපිට කොයින්ද බන් ඒවා. සත්තු වගේ මැරෙන්නයි වැලලෙන්නයි තමයි වෙන්නෙ.

ඔය අනවශ්‍ය බය ගැන වෙන කෙනෙක්ට කියලා දෙන්න ගිහින් මම හොඳවැයින් දෙකක් අහගත්තා. අපේ ගෙදර මොනා හරි විශෙෂ දෙයක් වෙනව නම් උදව්වට එන අම්මා කෙනෙක් ඉන්නවා. එයාගෙ ළමයි බැඳලා බලන්නෙ නෑ. මහත්තයත් මැරිලා. මම දවසක් විහිලුවක් කරා, අයියෝ සීන් ටිකක් කන්නෑ තෙල් දාපු කෑම කන්නෑ විම් ටිකක් දාලා අතහෝදන්නෑ පාන් කෑල්ලක් කන්නෑ බීම ටිකක් බොන්නෑ. එතකොට තමයි මට කඳුලු එන්න කිව්වෙ, මේ ඒ අම්මගෙ වචන නෙවේ. කෙටියෙන් කිව්වොත් ඒ අම්මා කිව්වෙ, අපේ අම්මයි තාත්තයි වාසනාවන්තයි ලෙඩක් දුකක් හැදුනම බලන්න දරුවො ඉන්නවා. ඒත් මම එහෙම වාසනාවන්තියෙක් නෙවේ. මට කාත් කවුරුවත් නෑ. බලන්න ඉන්න අයට කරදරයක් වෙන්න මම කැමතිත් නෑ. ඒ නිසා මම ගොඩක් පරිස්සම් වෙනවා පුතේ. ආස දේවල් උනත් ඒවායින් ඈත් වෙලා ඉන්නවා. මේ ටික මගේ ජීවිතේට ලොකු පාඩමක් උනා. ඒ අම්මගෙ කෙස් පැහුනෙ නිකන් නෙවේ.

[QUOTE="ruchira55, post: 25127230, member: 396673"] [SIZE=4]අපි බොරුවට පක්ශ බදන් කෑගැහුවට, මේ වගේ ත්‍රෙට් එකක් ආවම ඒ 226ම එකම පවුලක් විදිහටයි හැසිරෙන්නෙ. පාස්කු ප්‍රහාරෙත් එහෙමනෙ. පා.මේ මන්ත්‍රීවරු හැමෝම දන්නවා මිනිස්සු විතරයි නොදන්නෙ. ඒ නිසයි අපේ රජයන් පොඩ්ඩක් වත් විශ්වාස නැත්තේ. හැම දෙයක්ම සාපේක්ශයි බන්. who එකෙන් දෙන ගයිඩ් ලයින් සමස්තයක් වශයෙන් අරන් කියන්නෙ. ඒත් අපි වගේ දුප්පත් අඩු පහසුකම් තියෙන රටවල් ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕන. ප්‍රිකෝශන්ස් උපරිමෙන් ගන්න ඕන. මොකද ඕවා බෝවෙන්න ගත්තොත් නවත්තන්න ලේසි නෑ. ඒ වගේ තත්වයක් ආවොත් who එකෙන් තත්වෙ පාලනය කරන විදි ගැන නිකුත් කරයි. ලෙඩ්ඩුන්ව අහවල් අහවල් කාමර ඇතුලේ තියන්න කියලා. අපිට කොයින්ද බන් ඒවා. සත්තු වගේ මැරෙන්නයි වැලලෙන්නයි තමයි වෙන්නෙ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔය අනවශ්‍ය බය ගැන වෙන කෙනෙක්ට කියලා දෙන්න ගිහින් මම හොඳවැයින් දෙකක් අහගත්තා. අපේ ගෙදර මොනා හරි විශෙෂ දෙයක් වෙනව නම් උදව්වට එන අම්මා කෙනෙක් ඉන්නවා. එයාගෙ ළමයි බැඳලා බලන්නෙ නෑ. මහත්තයත් මැරිලා. මම දවසක් විහිලුවක් කරා, අයියෝ සීන් ටිකක් කන්නෑ තෙල් දාපු කෑම කන්නෑ විම් ටිකක් දාලා අතහෝදන්නෑ පාන් කෑල්ලක් කන්නෑ බීම ටිකක් බොන්නෑ. එතකොට තමයි මට කඳුලු එන්න කිව්වෙ, මේ ඒ අම්මගෙ වචන නෙවේ. කෙටියෙන් කිව්වොත් ඒ අම්මා කිව්වෙ, අපේ අම්මයි තාත්තයි වාසනාවන්තයි ලෙඩක් දුකක් හැදුනම බලන්න දරුවො ඉන්නවා. ඒත් මම එහෙම වාසනාවන්තියෙක් නෙවේ. මට කාත් කවුරුවත් නෑ. බලන්න ඉන්න අයට කරදරයක් වෙන්න මම කැමතිත් නෑ. ඒ නිසා මම ගොඩක් පරිස්සම් වෙනවා පුතේ. ආස දේවල් උනත් ඒවායින් ඈත් වෙලා ඉන්නවා. මේ ටික මගේ ජීවිතේට ලොකු පාඩමක් උනා. ඒ අම්මගෙ කෙස් පැහුනෙ නිකන් නෙවේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom