do you wear a mask to keep your self safe from corona

do you wear a mask to keep your self safe from corona ?

  • yes i am afraid of corona

    Votes: 14 25.5%
  • no i dont care

    Votes: 41 74.5%

  • Total voters
    55

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    at the moment no but i will start to wear once my role model Anura Kumara (famously known as lapa kumara) starts to wear a mask and stop talking :D:D:D:yes::yes:;);):D:D
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,315
    36,195
    113
    මැදමහනුවර
    5317_No_Seija.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    No need of masks bro,,, Please stop searching for masks,, otherwise who realy need them will suffer,,
    හරි මචන් අවශ්‍ය කට්ටියට වෙන් කරන් ඉවරයි. ඒ අය සපර් නොවී යහතින් ඉන්නව නම් එච්චරයි අපේ දරුවො මැරුනත් කමක් නෑ.

    EdWqeCq.jpg
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හරි මචන් අවශ්‍ය කට්ටියට වෙන් කරන් ඉවරයි. ඒ අය සපර් නොවී යහතින් ඉන්නව නම් එච්චරයි අපේ දරුවො මැරුනත් කමක් නෑ.

    eka thamai kiynne,, me political karayoyi, media karayoi thamai me okkoma awulawanne,,, awuruddata 300+ minissu lankawe dengue walin marenawa,, lokema 20000+ marenawa,, ewa gena nethuwa den mun magulak karanawa,,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    eka thamai kiynne,, me political karayoyi, media karayoi thamai me okkoma awulawanne,,, awuruddata 300+ minissu lankawe dengue walin marenawa,, lokema 20000+ marenawa,, ewa gena nethuwa den mun magulak karanawa,,
    මීඩියා වලට බනින්නෙ ඇයි? අරුන් කරන දේවල් දුප්පත් අපිට කියන නිසාද? මට නම් හිතෙන්නෙම ඇත්ත තත්වෙ අපි දන්නෙ නෑ. චීනේ අපිට ඇත්ත හංගනවා. ප්‍රභූවරු ප්‍රිකෝශන් අරන් ඉන්නෙ. තව ස්ටෝ කරන් ඇති මාස ගානකට. අපිට දාන්න එපාලු. හෙන ගහනවනෙ බන් මේවට. උන් විතරද ජීවිත? අපි ජීවිත නෙවේද?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මීඩියා වලට බනින්නෙ ඇයි? අරුන් කරන දේවල් දුප්පත් අපිට කියන නිසාද? මට නම් හිතෙන්නෙම ඇත්ත තත්වෙ අපි දන්නෙ නෑ. චීනේ අපිට ඇත්ත හංගනවා. ප්‍රභූවරු ප්‍රිකෝශන් අරන් ඉන්නෙ. තව ස්ටෝ කරන් ඇති මාස ගානකට. අපිට දාන්න එපාලු. හෙන ගහනවනෙ බන් මේවට. උන් විතරද ජීවිත? අපි ජීවිත නෙවේද?

    Man wage Anura kumara dapu gaman danna mask tikak aran tiyaganna.. u dapu gaman api damu:D:D:D
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මීඩියා වලට බනින්නෙ ඇයි? අරුන් කරන දේවල් දුප්පත් අපිට කියන නිසාද? මට නම් හිතෙන්නෙම ඇත්ත තත්වෙ අපි දන්නෙ නෑ. චීනේ අපිට ඇත්ත හංගනවා. ප්‍රභූවරු ප්‍රිකෝශන් අරන් ඉන්නෙ. තව ස්ටෝ කරන් ඇති මාස ගානකට. අපිට දාන්න එපාලු. හෙන ගහනවනෙ බන් මේවට. උන් විතරද ජීවිත? අපි ජීවිත නෙවේද?

    mchn mata politics wedak nehe, we care abt ppl.. media walin uluppanwa me hemadema,, anika politician la,, danna bambuwak nehene una,, api pts la ekka deal karana minissu directly,, thathwe gena daily update wena minissu.
    munge yanne political game ratata hena gehuwath,, mekenuth athal ganna,, Ispirithala wala dostharalata mask nehe , ewa okkoma mun wen karan,,

    mata umba kiyana kathawa notherenwa newei machan, umba hari,, munta apita kela unath kamak nehe,,

    mama kiyanne rate minissu widiyata anwashya bayak athi karaganna one nehe,, WHO guideline balanna,, mama dannam onnam,, kohewath mask daanna kiynne nehe bro.. pirisiduwa inna,, baya wenna epa,,