Do you went KFC? Ok! Come and see where it all began…

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    387200_456792281069315_1874816742_n.jpg


    Galle KFC .. :love:



    11.gif

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    KFC චිකන් වල අමුතුම රසක් බන් තියෙන්නේ
    කන්න කන්න ආස හිතෙනවා නේ
    අර නෝම්බි කාලෙට දෙන සවාන් එක එහෙම කොහොමද පට්ටනේ

    හැබැයි ඉතින් වැඩියම මේවට ඇබ්බැහි උනොත් හොද නෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    2zyftpg.png

    Apo lankawe KFC jarawak bn..
    un okkoma use karanne lankawe normal ingredients bn..

    Ex- Chocolate Krushers (Chocho lash) ekata Maliban chocolate biscuits danawa bn.
    Hoda Chocolate kali danne poddama poddai...

    kiyala wadak na bn.. lankawe KFC karana unge hora wadak wennath puluwan.

    ..................................................​
    චිකන් සේරම බාහිරා එකෙන් සප්ලයි කරන්නේ
    මැක් ඩොනල්ඩ් එකටත් උන්මයි දාන්නේ
    මැක් එකට අයිස් ක්‍රීම් කාගිල්ස් එකෙන් :P
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    හැබැයි ඉතින් වැඩියම මේවට ඇබ්බැහි උනොත් හොද නෑ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන්ලා ලන්කාවේ කේඑෆ්සී එකෙන් කන්න එපා
    බන් වලට පාවිච්චි කරනන්නෙ කල් තියාගන්න දාපු මාස ගනන් පරන බන්ස් වර්ග, චිකන් ගන්නෙ මැක්සිස් එකෙන්, පාම් ඔයිල් ලන්කාවෙ බාල තෙල් එකක්, එතනින් ගියා හැමදේම කිසි කොලිටියක් නෑ, සයිවර් කඩේ කොලිටියම තමයි මේකෙන් කන එවුන් සල්ලි ගෙවන්නෙ නමට, ජා ඇල කේ එෆ් සී එකට ලක්ෂ 100ක් ලාබයි ගියමාසෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන්ලා ලන්කාවේ කේඑෆ්සී එකෙන් කන්න එපා
    බන් වලට පාවිච්චි කරනන්නෙ කල් තියාගන්න දාපු මාස ගනන් පරන බන්ස් වර්ග, චිකන් ගන්නෙ මැක්සිස් එකෙන්, පාම් ඔයිල් ලන්කාවෙ බාල තෙල් එකක්, එතනින් ගියා හැමදේම කිසි කොලිටියක් නෑ, සයිවර් කඩේ කොලිටියම තමයි මේකෙන් කන එවුන් සල්ලි ගෙවන්නෙ නමට, ජා ඇල කේ එෆ් සී එකට ලක්ෂ 100ක් ලාබයි ගියමාසෙ
    ඔප්පු කරපන්
     
    • Like
    Reactions: Anuja methsara

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    හොඳ POST එකක් මචන්... ගොඩක් දේවල් දැන ගත්තා. :yes::yes::yes:
    ඒත් ඔය ඔක්කොම පිටිපස්සේ තියෙන්නේ මහා පරිමාණ සත්ව ඝාතනයක් නේද?


    77446260.jpg


    Anyway Good Post Machan..!
    REP++
    :) :)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔප්පු කරපන්
    ජා ඇල කේෆ්සී එකේස්ටෝර් එක තියෙන්නෙ ෆුඩ් සිටියෙ උඩ තට්ටුවෙ ගිහින් බලපන්, මම හිටිය කාලෙ කේෆ්සී මැනේජර් හිටියේ ශාඩ්. දැන් එයා මීගමුවෙද කොහෙද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ජා ඇල කේෆ්සී එකේස්ටෝර් එක තියෙන්නෙ ෆුඩ් සිටියෙ උඩ තට්ටුවෙ ගිහින් බලපන්, මම හිටිය කාලෙ කේෆ්සී මැනේජර් හිටියේ ශාඩ්. දැන් එයා මීගමුවෙද කොහෙද
    ඉතින් බන් ජා ඇල එක හොඳයි නේ
    වත්තල එකට වඩා
    අපි ඌ පෙ කරන කාලේ
    ඔකෙන්මනේ කන්නෙ
    වැඩියෙන්ම කාලත් තියෙන්නේ එකෙන් බොල
    NSB එක ඉස්සරහ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතින් බන් ජා ඇල එක හොඳයි නේ
    වත්තල එකට වඩා
    අපි ඌ පෙ කරන කාලේ
    ඔකෙන්මනේ කන්නෙ
    වැඩියෙන්ම කාලත් තියෙන්නේ එකෙන් බොල
    NSB එක ඉස්සරහ
    වෙන්න ඇති. ඕකෙ හිටියා සුදු මහත කෑල්ලක් එහෙම දැන් ඉන්නවද දන්නෙ නෑ.:P