Doberman පපියෙක් ගැන උදව්වක් ඕන
මම ඊයේ ඩොබමන් පැටියෙක් අරගෙන ආව.
ආසාවට ගෙනාවට මම මෙයාලට සාත්තු සප්පායම් කරන්න කිසිම දෙයක් දන්නේ නැහැ
ඉතින් එළකිරියේ යාලුවන්ගෙන් මට උදව් ඕන
මෙයාට දැනට වයස සති 07යි.
01. නාවන්න ඕන දවස් කීයකට සැරයක්ද? ( can can ෂැම්පු එකක් ගත්තා )
02. ලෝම හොදට ලස්සනට පාටවෙලා එයා ශක්තිමත්ව ලොකුවට වැඩෙන්න මොනවද දෙන ඕන විටමින් / කෑම ජාති
03. විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන මොනවා ගැනද?
මෙන්න එයාගේ ෆොටෝ