👆 ඕ යේ............ 🥴 🤟 "Love the life you live. Live the life you love" (👈 මම ආසම එක මේක) Bob Marley's වගේ ලෝකේට ආදරේ මිනිස්සු තමයි Doctors වෙන්න ඕනේ.... මගේ සීයා ගේ සීයා වෙද වෙද පරම්පරාවක අන්තිම පුරුක (year 17xx) ....අපට තාම ඒ blessing එක...