Questions Doctor කෙනෙක්ගෙ name plate එක කොයි වගේද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,497
    25,793
    113
    👆 ඕ යේ............ 🥴 🤟

    "Love the life you live. Live the life you love" (👈 මම ආසම එක මේක)


    Bob Marley's වගේ ලෝකේට ආදරේ මිනිස්සු තමයි Doctors වෙන්න ඕනේ....
    මගේ සීයා ගේ සීයා වෙද වෙද පරම්පරාවක අන්තිම පුරුක (year 17xx) ....අපට තාම ඒ blessing එක තියෙනවා...
     
    • Love
    Reactions: HmNRazor