Questions Doctor කෙනෙක්ගෙ name plate එක කොයි වගේද?

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Doctor කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්න, ඉස්කෝලෙ යන ළමයෙක්ගෙ මොරාල් එක ටිකක් මෙව්වා වෙන්න මේසෙ උඩින් තියන්න හිතන් ඉන්නවා අර Doctorsලාගේ මේසෙ උඩ තියෙනවා වගේ Doctorගෙ නමයි, උපාධියයි අරවා මේවා තියෙන name plate (Desk plate) එකක්.
    Dr. __________________ ඔහොම නම තියෙනවානෙ. ඊට පස්සෙ දාන්න ඕනෙ අකුරු ටික මොනවද?

    ඒ අදහස හොඳයිද?

    පිළිතුර ලැබුණා. Thread closed.
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    ඩොක්ට වෙන්න කලින්ම ඌව කන්නද යන්නෙ..
    මොන පට්ටම් ද බං ඒකත් රස්සාවක්නෙ..

    ලොකුකම පෙන්නන්ඩ නෙමේ රස්සාවෙන් කරන්න පුලුවන් යහපත් දේ පෙන්නුව නන් නේද හොද?
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඩොක්ට වෙන්න කලින්ම ඌව කන්නද යන්නෙ..
    මොන පට්ටම් ද බං ඒකත් රස්සාවක්නෙ..

    ලොකුකම පෙන්නන්ඩ නෙමේ රස්සාවෙන් කරන්න පුලුවන් යහපත් දේ පෙන්නුව නන් නේද හොද?

    He will never be a doctor from this. Read Bob Marley's quotes
    ඔයාලා doctorsලා ද?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Doctor කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්න, ඉස්කෝලෙ යන ළමයෙක්ගෙ මොරාල් එක ටිකක් මෙව්වා වෙන්න මේසෙ උඩින් තියන්න හිතන් ඉන්නවා අර Doctorsලාගේ මේසෙ උඩ තියෙනවා වගේ Doctorගෙ නමයි, උපාධියයි අරවා මේවා තියෙන name plate (Desk plate) එකක්.
    Dr. __________________ ඔහොම නම තියෙනවානෙ. ඊට පස්සෙ දාන්න ඕනෙ අකුරු ටික මොනවද?


    ඒ අදහස හොඳයිද?
    දකින දකින එකාට පාට්ට ආතල් එකක් හිතෙයි නේද
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    ළමයට වඩා තාත්තට ළමය doctor කෙනෙක් කරන්න ඕන බවක් පෙන්නේ
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ළමයට වඩා තාත්තට ළමය doctor කෙනෙක් කරන්න ඕන බවක් පෙන්නේ
    නෑ ළමයාට වුවමනාව තියෙන්නෙ.
    දන්නැත්තං දන්නෑ කියන්නකො අනේ.

    ප.ලි. - මට ළමයි නෑ. බැඳලත් නෑ. කෑල්ලකුත් නෑ.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Taraha ganta epa... Oken motivate wenne na! Meke aya kiyanna hadanne ekai...

    But oyata mehema karanta puluwan... Lamayawa teaching hospital ekka gihin pennana... E wada karana aya gana kiyala denna... Karanne monawada kiyala ehema...

    E arenna araka nam therumak nathi wei.. tika dawasakin dakala dakalama...
    (y)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    ඔය වැඩෙ යම් තාක් දුරකට සාර්ථක වෙයි .
    එත් දෙමාපියො ටච් එකෙම ඉන්න ඔනි කැම්පස් යනකන්ම .
    ඒ වගෙම බැක් අප් ඔප්ෂන්ස් තියෙන්නත් ඔනි .
    අපි හිතමු රජයෙ කැම්පස් එකකට යන්න බැරි උනොත් සල්ලි ගෙවලා හරි ප්‍රයිවට් පිටරට මෙඩිකල් කොලෙජ් එකකට යවන්න හැකියාවක් තියෙන්න ඔනි .

    මගෙ ඉස්කොලෙ යාළුවෙක් හිටියා .උට පොඩ් කාලෙ ඉඳන් ඔය මානසිකත්වයා හැදුවා .
    ස්ටෙතස්කෝප් ගෙනල්ල එහෙම දුන්නා පොඩි කාලෙම.

    එත් ඌ රජයෙ කැම්පස් යන්න ලකුණු මදි උනා.
    අන්තිමට සල්ලි ගෙවලා රුසියාවෙ යැවුවා .
     
    • Like
    Reactions: S_M_S and NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    meka
    1624031967759.png
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ත්‍රෙඩ් ක්ලෝස් කරාට තව ඉස්සරහට යයි වගේ.
     
    • Like
    Reactions: NRTG