Doctor කෙනෙක්ව බැදපු අය එන්න

Ninja_X1

Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    Doctor කෙනෙක්ව බැදපු අය පොඩ්ඩක් තමන්ගෙ අත්දැකීම share කරන්න.
    ජීවීතේට මොන වගේ impact එකක්ද වුනේ (positive, negative)?
    වාසි / අවාසි?
    ගත්ත තීරනේ ගැන සතුටු වෙනවද or regret?
    දෙන්නම job කරනවනම් life එක manage කරගන්නෙ කොහොමද (any tips)?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,042
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගෙ යාලුවෙක් ඉන්නව අහල කියන්නද? ඉස්සර කැඩිච්ච කොම්පියුටර් හද හද හිටපු පොර හාඩ්වෙයා ඉන්ජිනේරුවෙක් කියල ප්‍රොපෝසල් එකකින් ඩොකියක් බැන්ද
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    මගෙ යාලුවෙක් ඉන්නව අහල කියන්නද? ඉස්සර කැඩිච්ච කොම්පියුටර් හද හද හිටපු පොර හාඩ්වෙයා ඉන්ජිනේරුවෙක් කියල ප්‍රොපෝසල් එකකින් ඩොකියක් බැන්ද
    ahala kiypanko machan
    loku udawwak
    doclata sexual feeling adu ethi kiyalada ahanne?
    na na, sex gana nemei bn
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    aniwa night duty inna kota seniors la use karanwa ban
    katata denawa reta quaters walata ekkaan gihin
    gahanawath athi

    ඩොකා ලයිෆ් එක පට්ට බිසි..
    අනික doki ලා bossy ....Femdom
    උඹ වහලෙක් වෙන්න කැමති නම් ok
    umba wage igena gatthe nathi 3wheel drive karana unta mona doka la da ban
    ------ Post added on Nov 9, 2021 at 2:03 PM
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ඒක උබේ මයින්ඩ් සෙට් එකත් එක්ක තමා
    මොකා එක්ක හිටියත් අනිකව තේරුම් ගත්තෙ නැත්නම් ඉවරයි :rolleyes:
    me meke rangana data card hinganna ta mona doca la da ban
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මගෙ යාලුවෙක් ඉන්නව අහල කියන්නද? ඉස්සර කැඩිච්ච කොම්පියුටර් හද හද හිටපු පොර හාඩ්වෙයා ඉන්ජිනේරුවෙක් කියල ප්‍රොපෝසල් එකකින් ඩොකියක් බැන්ද
    රවටලා නේ..😁
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මගෙ යාලුවෙක් ඉන්නව අහල කියන්නද? ඉස්සර කැඩිච්ච කොම්පියුටර් හද හද හිටපු පොර හාඩ්වෙයා ඉන්ජිනේරුවෙක් කියල ප්‍රොපෝසල් එකකින් ඩොකියක් බැන්ද
    IT ඩිග්රි එකක් තිබිල Software Engineer කෙනෙක් වෙලා ඉදියත් මම කවදාවත් Engineer කෑල්ල කිව්වේ නෑ .
    Software කරනවා කිව්වා මිසක්.
    IESL නෙවෙයිනේ. මම Engineer කෙනෙක් කියලා අගවල බොරු ගවුරවයක් ගන්න ඕනේ නෑනේ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    ගෑනු lawyer හරි doctors ලා හරි බදින්න එපා, ලංකාවේ මේ දෙවර්ගයම පට්ට උද්දච්ච්යි ! උබ උපතින්ම කටයි පුකයි වහගන ඉන්න පුරුදුවුන කෙනෙක්නම් තරමක් සාර්ථක වෙයි. නමුත් නුබට පිරිමියෙක් විදිහටනම් ජිවත් වෙන්න වෙන්නේ නෑ බෙහෝවිට.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මගෙ යාලුවෙක් ඉන්නව අහල කියන්නද? ඉස්සර කැඩිච්ච කොම්පියුටර් හද හද හිටපු පොර හාඩ්වෙයා ඉන්ජිනේරුවෙක් කියල ප්‍රොපෝසල් එකකින් ඩොකියක් බැන්ද
    Ethakota badala thiyenne Minissu dennek nemeine ban?
    Profession dekakne badala thiyenne? Hardware Engineer, Doctor Profession deka thamai marry karala thiyenne.
    Eeta passe thamai ithin Randu, Divorce enne.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    umba wage igena gatthe nathi 3wheel drive karana unta mona doka la da ban
    ------ Post added on Nov 9, 2021 at 2:03 PM
    Uba danna tarama thama oya.😆😆
    Igena gatte neti 3 wl driversla thama godak igena gatta genunta sepa denne..😆😆😆.

    වැලක් බලලා අතේ පාරක් ඇදලා හිටු 8 පාස් පොන්ස්..😆😆😆
     
    Attachments

    • IMG_20211109_144127.jpg
      IMG_20211109_144127.jpg
      74.6 KB · Views: 113

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ගෑනු lawyer හරි doctors ලා හරි බදින්න එපා, ලංකාවේ මේ දෙවර්ගයම පට්ට උද්දච්ච්යි ! උබ උපතින්ම කටයි පුකයි වහගන ඉන්න පුරුදුවුන කෙනෙක්නම් තරමක් සාර්ථක වෙයි. නමුත් නුබට පිරිමියෙක් විදිහටනම් ජිවත් වෙන්න වෙන්නේ නෑ බෙහෝවිට.
    උද්දච්ච නෑති ගෑණූ කොහෙද බන් ඉන්නේ.. රජයේ ඔෆීස් එකකට ගිහින් බලපන්කෝ ටෝක්ස්