Doctor කෙනෙක්ව බැදපු අය එන්න

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    IT ඩිග්රි එකක් තිබිල Software Engineer කෙනෙක් වෙලා ඉදියත් මම කවදාවත් Engineer කෑල්ල කිව්වේ නෑ .
    Software කරනවා කිව්වා මිසක්.
    IESL නෙවෙයිනේ. මම Engineer කෙනෙක් කියලා අගවල බොරු ගවුරවයක් ගන්න ඕනේ නෑනේ
    මේක මෙතෙනට අදාල නොවෙන්න පුළුවන්, නමුත් නොදන්නා පුද්ගලයින් දැනුවත් කර ලාංකික මිත්‍යා දුස්ටික මද්‍යම පන්තික මානසිකත්වයෙන් මුදවා ගැනීමට පවසමි.

    IESL තිනුනා කියලා ලෝකේ ඉහලින් පිළිගන්න ඉන්ජිනේරුවෙක් වෙන්නෙත් නෑ අන්තර් ජාතික මට්ටමේ දී ගවුරවයක් හම්බෙන්නෙත් නෑ!!!

    ලංකාවේ ඉහලම ලකුණුවලින් තමයි telco/Elec Eng වලට තේරෙන්නේ .... නමුත් ලංකාවේ මධ්‍යම පන්තික පවුල්වල ළමයි දන්නේ නැතිදෙයක් තමයි : ලෝකේ පැරණිම හා ඉහලම පිළිගැනීමක් තියන එංගලන්තයේ (EC - UK) වල වලරත් ඉන්ගිනේරුවෙක් (CEng) වීමේදී නිදහස් අද්යපනයෙන් පසු ලංකාවේ විශ්වවිද්‍යාලවල තිබුන කිසිම telco/Elec Eng උපාදියක් ඉන්ගිනේරු උපාදියක් මට්ටමට පිළිගන්නේ නෑ !!!!

    නමුත් ලොකුම ලැජ්ජාවට කරුණනම් එංගලන්තෙත් ලංකාවේත් තියෙන්නේ (මුලිකව ) Cambridge education model එකයි !

    මෙතනින් මම කියන දේ තහවුරු කරගන්න
    LINK

    අපි අපිවම වර්ණනා කරගන මිසක් මේ රටෙන් එලියට ගියහම අපි ඉතාමත් සාමාන්‍ය මිනිස්සු

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,774
    113
    මම දන්න IT බුවෙක් ළමයි බලාගන්නවා, ඩොකී කරාපිටියේ කොන්සෙක්

    පොලොන්නරුවේ හිටිය con ඩොකියක් වෙන con එකෙක් එක්ක සෙට් වෙලා අනුරාධපුරේටත් මාරුවුනා අරූ මාරුවුනාට පස්සේ. හේතුව පොලොන්නරුව සිට නුවරට AC බස් නැතිවීම.

    කැම්පස් අයුට් නැත්නම් බඳින්න එපා, ෆයිනල් එක්සෑම් ගොඩ යන්න ලේසිම ක්‍රමයක් තමයි ඔය පැටිස් අච්චුව.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222

    Dukata kiyana katha :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    Doctor කෙනෙක්ව බැදපු අය පොඩ්ඩක් තමන්ගෙ අත්දැකීම share කරන්න.
    ජීවීතේට මොන වගේ impact එකක්ද වුනේ (positive, negative)?
    වාසි / අවාසි?
    ගත්ත තීරනේ ගැන සතුටු වෙනවද or regret?
    දෙන්නම job කරනවනම් life එක manage කරගන්නෙ කොහොමද (any tips)?
    Uba mokda karanne ?
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    මම දන්න IT බුවෙක් ළමයි බලාගන්නවා, ඩොකී කරාපිටියේ කොන්සෙක්

    පොලොන්නරුවේ හිටිය con ඩොකියක් වෙන con එකෙක් එක්ක සෙට් වෙලා අනුරාධපුරේටත් මාරුවුනා අරූ මාරුවුනාට පස්සේ. හේතුව පොලොන්නරුව සිට නුවරට AC බස් නැතිවීම.

    කැම්පස් අයුට් නැත්නම් බඳින්න එපා, ෆයිනල් එක්සෑම් ගොඩ යන්න ලේසිම ක්‍රමයක් තමයි ඔය පැටිස් අච්චුව.
    patis achchuwa qwe?
    therune na machan
    doc (kella) campus out naththan da bandinna epa qwe?
    reason eka?

    Uba mokda karanne ?
    SE
    ------ Post added on Nov 9, 2021 at 3:11 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ethakota badala thiyenne Minissu dennek nemeine ban?
    Profession dekakne badala thiyenne? Hardware Engineer, Doctor Profession deka thamai marry karala thiyenne.
    Eeta passe thamai ithin Randu, Divorce enne.
    මංගල දැන්වීම්වල දැකල තියෙනවද රැවටීමෙන් සිදුවූ විවාහයකින් වෙන්ව ඇත කියල. අන්න ඒ ජාතියෙ එකක්
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේක මෙතෙනට අදාල නොවෙන්න පුළුවන්, නමුත් නොදන්නා පුද්ගලයින් දැනුවත් කර ලාංකික මිත්‍යා දුස්ටික මද්‍යම පන්තික මානසිකත්වයෙන් මුදවා ගැනීමට පවසමි.

    IESL තිනුනා කියලා ලෝකේ ඉහලින් පිළිගන්න ඉන්ජිනේරුවෙක් වෙන්නෙත් නෑ අන්තර් ජාතික මට්ටමේ දී ගවුරවයක් හම්බෙන්නෙත් නෑ!!!

    ලංකාවේ ඉහලම ලකුණුවලින් තමයි telco/Elec Eng වලට තේරෙන්නේ .... නමුත් ලංකාවේ මධ්‍යම පන්තික පවුල්වල ළමයි දන්නේ නැතිදෙයක් තමයි : ලෝකේ පැරණිම හා ඉහලම පිළිගැනීමක් තියන එංගලන්තයේ (EC - UK) වල වලරත් ඉන්ගිනේරුවෙක් (CEng) වීමේදී නිදහස් අද්යපනයෙන් පසු ලංකාවේ විශ්වවිද්‍යාලවල තිබුන කිසිම telco/Elec Eng උපාදියක් ඉන්ගිනේරු උපාදියක් මට්ටමට පිළිගන්නේ නෑ !!!!

    නමුත් ලොකුම ලැජ්ජාවට කරුණනම් එංගලන්තෙත් ලංකාවේත් තියෙන්නේ (මුලිකව ) Cambridge education model එකයි !

    මෙතනින් මම කියන දේ තහවුරු කරගන්න
    LINK

    අපි අපිවම වර්ණනා කරගන මිසක් මේ රටෙන් එලියට ගියහම අපි ඉතාමත් සාමාන්‍ය මිනිස්සු
    උබ කියන එක හරි ඇති
    මම අදහස් කලේ A/L යන්තන් පාස් වෙලා කොහෙන් හරි ඩිග්රියක් කරගෙන Engineer කියලා කියාගන්න උන් ගැන .
    මට යන්න බැරි උනා තමයි , ඒ උනාට engineering faculty එකක ඉන්න ඇත්තටම දක්ෂ උන්
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    උබ කියන එක හරි ඇති
    මම අදහස් කලේ A/L යන්තන් පාස් වෙලා කොහෙන් හරි ඩිග්රියක් කරගෙන Engineer කියලා කියාගන්න උන් ගැන .
    මට යන්න බැරි උනා තමයි , ඒ උනාට engineering faculty එකක ඉන්න ඇත්තටම දක්ෂ උන්
    jvp?
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    දැන් ඉන්න තරුණ ඩොකිලා හුගදෙනෙක් ලෙස්බි

    එත් හොද අය ඉන්නවා උද්දච්ච නැති ඔය ඉගෙන ගන්න කලේ දුප්පත් එවුන්ගේ තමයි දැන් ගණන් පෙන්නනේ
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඉස්සර, වෙන්න ඩොකියක් "ආස්‍රය කරා". දෙන්නගෙම තරුණ කාලේ නිසා සෙක්සුවල් පැත්තෙන් නම් කියන්න තරම් දෙයක් නෑ. ඒත් ඒ ගර්ල් ගෙන් මං හුගක් දේවල් ඉගෙන ගත්තා. ලයික්, ස්ත්‍රී ආර්ථව චක්‍රය, වෙන් ටු පක් රෝ විතවුට් එනි ෆියර්, ස්ත්‍රී මූඩ් ස්වින්ග්ස් ඇන්ඩ් වට් ටු එක්ස්පෙක්ට්, ෆීමේල් ඇනටොමි වගේ දේවල්. දැන් කල්පනා කරාම ඒ ගර්ල් එක්ක ෆන් එකක් ගත්තට වඩා ඉගෙන ගත්ත එක තමයි කරල තියෙන්නේ.:D
    එනිවේ, ඩොක්ට'ස් ලා මැරි කරල ඉන්න මගේ යාළුවො නම් අවුලක් නැතුව ලයිෆ් එක ගෙනියනව කියල පේනවා. මොනව උනත් උන් කෝවිඩ් වැක්සීන් එක නම් ගෙවල් වල කොල්ලටයි බල්ලටයි ගහගෙන දන්න කියන උන්ටත් පෝලිම් වල රස්තියාදු වෙන්නැතුව ගහල දුන්නා.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,497
    113
    Matale
    යාලුවෙලානම් බදින්නෙ බැදපන්. නැත්තන් එපා. ඇත්දැකීමෙන් කියන්නෙ. යාලුවෙලා බැන්ද නිසා හැමදේම මට ඕන විදිහට කරගෙන ඉන්නව. දෙන්නගෙම ඉන්කම් එක නම් පුතේ ලග ලග තියෙන්න ඕන. ඕව පස්සෙ කාලෙක තමයි ඇදල ගන්නෙ.
     
    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    හුගක් එවන් කැමති නෑ docala nurse ලා බදින්න ඕකට හේතුව කියල උන් කියන්නේ මුන්ගේ තියන කොටු seen සහ life එක full busy වෙන එක.

    යාලුවෙලානම් බදින්නෙ බැදපන්. නැත්තන් එපා. ඇත්දැකීමෙන් කියන්නෙ. යාලුවෙලා බැන්ද නිසා හැමදේම මට ඕන විදිහට කරගෙන ඉන්නව. දෙන්නගෙම ඉන්කම් එක නම් පුතේ ලග ලග තියෙන්න ඕන. ඕව පස්සෙ කාලෙක තමයි ඇදල ගන්නෙ.
    ඔව් උන් status maintain කාරනාව. හුගක් වෙලාවට අනිත් එකා පහත් කරන ගතියක් තියනවා
    ------ Post added on Nov 9, 2021 at 4:50 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම නිකමට google කලා වෙන රටවල්වලත් ෆීමේල් ඩොක්ටර්ස්ලා ඩේටින්ග් කරනවත් අඩුයිලු, පිරිමි කැමති නැහැලු,
    රෙඩ්ඩිට් එකේ දැක්කා ලේඩී ඩොක්ටර් කෙනෙක් කියනවා පිරිමි කැමති ස්කූල් ටීචර් වගේ ඒවටලු
    (මේ දේවල් ලන්කාවේ වගේම තමයි )
    ලෝකේ කොච්චර දියුණු උනත් තාම පිරිමි කැමති තමට සබ්මිසිව් ගෑනුන්ට.

    ඔය කියන ඩොක්ටර් ගැන අපි දන්නෙ නෑනෙ. ඔයා කැමති දෙයක් කරන්න. හැබැයි කම්ෆටබල් නැත්නම් ගෑනිගෙ සල්ලි ස්ටේස් හින්දා බදින්න එපා.