මේක මෙතෙනට අදාල නොවෙන්න පුළුවන්, නමුත් නොදන්නා පුද්ගලයින් දැනුවත් කර ලාංකික මිත්‍යා දුස්ටික මද්‍යම පන්තික මානසිකත්වයෙන් මුදවා ගැනීමට පවසමි.IT ඩිග්රි එකක් තිබිල Software Engineer කෙනෙක් වෙලා ඉදියත් මම කවදාවත් Engineer කෑල්ල කිව්වේ නෑ .
Software කරනවා කිව්වා මිසක්.
IESL නෙවෙයිනේ. මම Engineer කෙනෙක් කියලා අගවල බොරු ගවුරවයක් ගන්න ඕනේ නෑනේ
IESL තිනුනා කියලා ලෝකේ ඉහලින් පිළිගන්න ඉන්ජිනේරුවෙක් වෙන්නෙත් නෑ අන්තර් ජාතික මට්ටමේ දී ගවුරවයක් හම්බෙන්නෙත් නෑ!!!
ලංකාවේ ඉහලම ලකුණුවලින් තමයි telco/Elec Eng වලට තේරෙන්නේ .... නමුත් ලංකාවේ මධ්‍යම පන්තික පවුල්වල ළමයි දන්නේ නැතිදෙයක් තමයි : ලෝකේ පැරණිම හා ඉහලම පිළිගැනීමක් තියන එංගලන්තයේ (EC - UK) වල වලරත් ඉන්ගිනේරුවෙක් (CEng) වීමේදී නිදහස් අද්යපනයෙන් පසු ලංකාවේ විශ්වවිද්‍යාලවල තිබුන කිසිම telco/Elec Eng උපාදියක් ඉන්ගිනේරු උපාදියක් මට්ටමට පිළිගන්නේ නෑ !!!!
නමුත් ලොකුම ලැජ්ජාවට කරුණනම් එංගලන්තෙත් ලංකාවේත් තියෙන්නේ (මුලිකව ) Cambridge education model එකයි !
මෙතනින් මම කියන දේ තහවුරු කරගන්න LINK
අපි අපිවම වර්ණනා කරගන මිසක් මේ රටෙන් එලියට ගියහම අපි ඉතාමත් සාමාන්‍ය මිනිස්සු
