hmmWadak na kiyala hithenawa specialist lage routine eka diha baluwama.
Mona paw jivitha da kiyala eliye inna apata penawa.
eth eyalata eka kohoma feel wenawada kiyala nam danne na.
ow bnYako ubata owa meke ahala decisions ganna be. Midi thithai seen eka thama promote wenne.
godak un athal ekata reply danne
elaDocala awlk na. Life eka busy. Doca kama oluwata gahala nattam uddachchca nattm hodai. Tika kalayak asre krla terum aran marry krnnna. Rassawen minissu mainna epa![]()
![]()
![]()
income nam gataluwak naha bnයාලුවෙලානම් බදින්නෙ බැදපන්. නැත්තන් එපා. ඇත්දැකීමෙන් කියන්නෙ. යාලුවෙලා බැන්ද නිසා හැමදේම මට ඕන විදිහට කරගෙන ඉන්නව. දෙන්නගෙම ඉන්කම් එක නම් පුතේ ලග ලග තියෙන්න ඕන. ඕව පස්සෙ කාලෙක තමයි ඇදල ගන්නෙ.
kellage sall, status nam mata wadak naha
හුගක් එවන් කැමති නෑ docala nurse ලා බදින්න ඕකට හේතුව කියල උන් කියන්නේ මුන්ගේ තියන කොටු seen සහ life එක full busy වෙන එක.
ඔව් උන් status maintain කාරනාව. හුගක් වෙලාවට අනිත් එකා පහත් කරන ගතියක් තියනවා
------ Post added on Nov 9, 2021 at 4:50 PM
happa ehemada?මම නිකමට google කලා වෙන රටවල්වලත් ෆීමේල් ඩොක්ටර්ස්ලා ඩේටින්ග් කරනවත් අඩුයිලු, පිරිමි කැමති නැහැලු,
රෙඩ්ඩිට් එකේ දැක්කා ලේඩී ඩොක්ටර් කෙනෙක් කියනවා පිරිමි කැමති ස්කූල් ටීචර් වගේ ඒවටලු
(මේ දේවල් ලන්කාවේ වගේම තමයි )
ලෝකේ කොච්චර දියුණු උනත් තාම පිරිමි කැමති තමට සබ්මිසිව් ගෑනුන්ට.
ඔය කියන ඩොක්ටර් ගැන අපි දන්නෙ නෑනෙ. ඔයා කැමති දෙයක් කරන්න. හැබැයි කම්ෆටබල් නැත්නම් ගෑනිගෙ සල්ලි ස්ටේස් හින්දා බදින්න එපා.

මහ රෑ 2/3ට එහෙමත් hospital එකෙන් කෝල් එනව ලෙඩ්ඩුන්ට අමාරු වුන ගමන්, ඉතින් මේකි ඒ වෙලාවටත් ශනිකෙන් යනව. සමහර දවස්වලට අයිය එක්කගෙන ගිහින් දාල එනව. ඒ අක්කගෙනම් ලොකු සීන් එකක් නෑ. මම sliit ඉන්න දවස්වල එහෙ ගිහින් නැවතිල ඉදල බෝඩිමට එනව weekendsවල. ලොකු ලයින් නම් දීල නෑ අදටත්. නෑදෑ මල්ලි සීන් නිසා වෙන්නත් ඇති. ගෙදර ගියාම හොදට බලා ගන්නව මාව
ඒකිනම් පොලොවෙ පය ගහල ඉන්න කෙල්ලෙක්
මගෙනුත් සමහර වෙලාවට හැමෝම ඉන්න තැන බයිට් කරන්න ගත්තම අහල තියෙනව
වෝඩ් එකට අලුතෙන් ආපු internla ඉන්නව ප්‍රොපෝසල් එකක් කතාකරන්නද කියලත්
ගෙදරක නෑ දෙන්නම. මේ ටිකේනම් කොරෝන සීන් නිසා අයියා work from home. පවුලටම කොරෝනත් හැදුන ඉතින් අක්ක hospital එකේම නිසා