Doctor කෙනෙක්ව බැදපු අය එන්න

Ninja_X1

Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    Wadak na kiyala hithenawa specialist lage routine eka diha baluwama.
    Mona paw jivitha da kiyala eliye inna apata penawa.

    eth eyalata eka kohoma feel wenawada kiyala nam danne na.
    hmm
    Yako ubata owa meke ahala decisions ganna be. Midi thithai seen eka thama promote wenne.
    ow bn
    godak un athal ekata reply danne
    Docala awlk na. Life eka busy. Doca kama oluwata gahala nattam uddachchca nattm hodai. Tika kalayak asre krla terum aran marry krnnna. Rassawen minissu mainna epa :yes: :yes: :yes:
    ela
    යාලුවෙලානම් බදින්නෙ බැදපන්. නැත්තන් එපා. ඇත්දැකීමෙන් කියන්නෙ. යාලුවෙලා බැන්ද නිසා හැමදේම මට ඕන විදිහට කරගෙන ඉන්නව. දෙන්නගෙම ඉන්කම් එක නම් පුතේ ලග ලග තියෙන්න ඕන. ඕව පස්සෙ කාලෙක තමයි ඇදල ගන්නෙ.
    income nam gataluwak naha bn
    kellage sall, status nam mata wadak naha
    හුගක් එවන් කැමති නෑ docala nurse ලා බදින්න ඕකට හේතුව කියල උන් කියන්නේ මුන්ගේ තියන කොටු seen සහ life එක full busy වෙන එක.

    ඔව් උන් status maintain කාරනාව. හුගක් වෙලාවට අනිත් එකා පහත් කරන ගතියක් තියනවා
    ------ Post added on Nov 9, 2021 at 4:50 PM

    මම නිකමට google කලා වෙන රටවල්වලත් ෆීමේල් ඩොක්ටර්ස්ලා ඩේටින්ග් කරනවත් අඩුයිලු, පිරිමි කැමති නැහැලු,
    රෙඩ්ඩිට් එකේ දැක්කා ලේඩී ඩොක්ටර් කෙනෙක් කියනවා පිරිමි කැමති ස්කූල් ටීචර් වගේ ඒවටලු
    (මේ දේවල් ලන්කාවේ වගේම තමයි )
    ලෝකේ කොච්චර දියුණු උනත් තාම පිරිමි කැමති තමට සබ්මිසිව් ගෑනුන්ට.

    ඔය කියන ඩොක්ටර් ගැන අපි දන්නෙ නෑනෙ. ඔයා කැමති දෙයක් කරන්න. හැබැයි කම්ෆටබල් නැත්නම් ගෑනිගෙ සල්ලි ස්ටේස් හින්දා බදින්න එපා.
    happa ehemada?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේක මෙතෙනට අදාල නොවෙන්න පුළුවන්, නමුත් නොදන්නා පුද්ගලයින් දැනුවත් කර ලාංකික මිත්‍යා දුස්ටික මද්‍යම පන්තික මානසිකත්වයෙන් මුදවා ගැනීමට පවසමි.

    IESL තිනුනා කියලා ලෝකේ ඉහලින් පිළිගන්න ඉන්ජිනේරුවෙක් වෙන්නෙත් නෑ අන්තර් ජාතික මට්ටමේ දී ගවුරවයක් හම්බෙන්නෙත් නෑ!!!

    ලංකාවේ ඉහලම ලකුණුවලින් තමයි telco/Elec Eng වලට තේරෙන්නේ .... නමුත් ලංකාවේ මධ්‍යම පන්තික පවුල්වල ළමයි දන්නේ නැතිදෙයක් තමයි : ලෝකේ පැරණිම හා ඉහලම පිළිගැනීමක් තියන එංගලන්තයේ (EC - UK) වල වලරත් ඉන්ගිනේරුවෙක් (CEng) වීමේදී නිදහස් අද්යපනයෙන් පසු ලංකාවේ විශ්වවිද්‍යාලවල තිබුන කිසිම telco/Elec Eng උපාදියක් ඉන්ගිනේරු උපාදියක් මට්ටමට පිළිගන්නේ නෑ !!!!

    නමුත් ලොකුම ලැජ්ජාවට කරුණනම් එංගලන්තෙත් ලංකාවේත් තියෙන්නේ (මුලිකව ) Cambridge education model එකයි !

    මෙතනින් මම කියන දේ තහවුරු කරගන්න
    LINK

    අපි අපිවම වර්ණනා කරගන මිසක් මේ රටෙන් එලියට ගියහම අපි ඉතාමත් සාමාන්‍ය මිනිස්සු
    හරියටම හරි බං. ලංකාවේ doc and eng උන් දෙගොල්ලෝ ම හෙන උද්දාචචයි.
    බටහිර අධ්‍යාපන යේ වහල් වෙච්ච රටක. බටහිර විද්‍යාව උගන්වන රටක, uk වගේ ගිහින් medicine, engineering කරලා එන උන්ව පිළිගන්නේ නෑ. Medical council, IESL exam ලියන්න ඕනේ ලු.
    බටහිර විද්‍යාව, බටහිර රටකින් ඉගෙන ගැනලා එන උන්ව මෙහේ ගණන් ගන්නේ නෑ. හීන මානය තමයි ඉතින්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක

    පිළිගන්නෙ නැත්තෙ නෑ. පිළිගන්න නිසා තමයි ඒ රටේ exam විතරක් පාස් වෙලා වැඩ කරන්න දෙන්නෙ. පිළිගන්නෙ නැත්තං ඒ exams වලට ලියන්නත් බෑ.

    අනික ලංකාවෙන් බටහිර රටකට යන අයට විතරක් නෙවෙයි වෙන රටකින් UK, USA ගියත් ඒවා ලියන්න වෙනවා. ඒ වගේ තමයි වෙන රටකින් ලංකාවට එනකොටත්.

    Ube wife uth doctor kenek neda machan?
    Private practice nokara hitiyath wenasak nadda? 🤔

    Private practice nokara hitiyama nidahasa tikak tiyenawa. Kohomath mage wife nam pp kareth na karanna kamathith na.

    Eth hithapan mul kale mara widiyata katta. Kohe hospital ekakata yanna weida danne na rank eka hoda nattan. Eken ayin wela wena thanakata illannath ba awurudu ganak yanakan.

    Samahara units wala, samahara hospitals wala epawennama weda. Niwaduth na. Me dawaswala e athdakeema tiyenawa.
    ------ Post added on Nov 9, 2021 at 6:01 PM
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    පිළිගන්නෙ නැත්තෙ නෑ. පිළිගන්න නිසා තමයි ඒ රටේ exam විතරක් පාස් වෙලා වැඩ කරන්න දෙන්නෙ. පිළිගන්නෙ නැත්තං ඒ exams වලට ලියන්නත් බෑ.

    අනික ලංකාවෙන් බටහිර රටකට යන අයට විතරක් නෙවෙයි වෙන රටකින් UK, USA ගියත් ඒවා ලියන්න වෙනවා. ඒ වගේ තමයි වෙන රටකින් ලංකාවට එනකොටත්.

    Private practice nokara hitiyama nidahasa tikak tiyenawa. Kohomath mage wife nam pp kareth na karanna kamathith na.

    Eth hithapan mul kale mara widiyata katta. Kohe hospital ekakata yanna weida danne na rank eka hoda nattan. Eken ayin wela wena thanakata illannath ba awurudu ganak yanakan.

    Samahara units wala, samahara hospitals wala epawennama weda. Niwaduth na. Me dawaswala e athdakeema tiyenawa.
    ------ Post added on Nov 9, 2021 at 6:01 PM
    niwadu hambenne/ganna puluwan kohomada machan ethakota?
    hama weekennd ekema wada karanna oneda?
    OT ehema karana eka compulsory da?
    uba wena kenekta doctor kenekwa marry karana eka recommend karanne nadda (freedom eka busyness wage dewal nisa)?
     
    • Like
    Reactions: shenat and JohnSnow

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    niwadu hambenne/ganna puluwan kohomada machan ethakota?
    hama weekennd ekema wada karanna oneda?
    OT ehema karana eka compulsory da?
    uba wena kenekta doctor kenekwa marry karana eka recommend karanne nadda (freedom eka busyness wage dewal nisa)?

    Niwadu wenas wena dewal godak tiyenawa ban danata tiyena athdakeeme hatiyatai anith senior aya kiyapu dewal ahuwamai.

    Niwadu ganna puluwan eka hospital eken hospital ekata wenas wenawa, hospital eka aithi ministry ekatada, wena ekakatada kiyana eka matha wenas wenawa, inna unit eka anuwa wenas wenawa, inna consultants la mathath wenas wenawa.. etc onna oya wage hariyata kiyanna ba epawenawa. Namata niwadu tibunata ona welawata ganna barinam wedak nane.

    Wife giya awurudde weekend walin Sunday weda kara. Saturday niwadu tibuna. Dan Sunday th niwadu tiyenne sathiyak ara sathiyak. Hospital ekata gedara idan 200+km tiyenawa. Niwadu una kiyala gihin enna ba. Ithin eken wedakuth na.

    OT(extra duty) karana eka aniwarya wena than tiyenawa. Ewath hariyata kiyanna ba ethanata yanakan.

    Samahara hospital walata ohe pathweem denawa. Dunnata gihin balanakota ehema pathweemak karanna unit ekak eke na. Eeta passe wena ewata danna hadanawa. Ethakota minissunta epa wenawane ban. Thamange jeewithe sampoorna wenas wenna ida tiyenawa. Me dawaswala e athdakeemath thiyenawa.

    Doc kenek badinna epa kiyala nam kiyanna ba. Warada tiyenne doc ge newei. Warada tiyenne lankawe. Wena ratawal wala ohoma nane. Job eka kara gedara giya. Niwadu ganna welawata niwadu gatta. Ganna post ekata ara wena ewata danne na. Oyawage godak lankawe tiyena awul mama mehe dakala na. (Mama inne wena rataka) ithin hithala balapan.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    දැන් ඉන්න තරුණ ඩොකිලා හුගදෙනෙක් ලෙස්බි

    එත් හොද අය ඉන්නවා උද්දච්ච නැති ඔය ඉගෙන ගන්න කලේ දුප්පත් එවුන්ගේ තමයි දැන් ගණන් පෙන්නනේ
    eka wenne doki la godak girls school nisa wenna athi.
    girls school godak un jiwithe eka parak hari kellekta love karala thiyanawa
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    Niwadu wenas wena dewal godak tiyenawa ban danata tiyena athdakeeme hatiyatai anith senior aya kiyapu dewal ahuwamai.

    Niwadu ganna puluwan eka hospital eken hospital ekata wenas wenawa, hospital eka aithi ministry ekatada, wena ekakatada kiyana eka matha wenas wenawa, inna unit eka anuwa wenas wenawa, inna consultants la mathath wenas wenawa.. etc onna oya wage hariyata kiyanna ba epawenawa. Namata niwadu tibunata ona welawata ganna barinam wedak nane.

    Wife giya awurudde weekend walin Sunday weda kara. Saturday niwadu tibuna. Dan Sunday th niwadu tiyenne sathiyak ara sathiyak. Hospital ekata gedara idan 200+km tiyenawa. Niwadu una kiyala gihin enna ba. Ithin eken wedakuth na.

    OT(extra duty) karana eka aniwarya wena than tiyenawa. Ewath hariyata kiyanna ba ethanata yanakan.

    Samahara hospital walata ohe pathweem denawa. Dunnata gihin balanakota ehema pathweemak karanna unit ekak eke na. Eeta passe wena ewata danna hadanawa. Ethakota minissunta epa wenawane ban. Thamange jeewithe sampoorna wenas wenna ida tiyenawa. Me dawaswala e athdakeemath thiyenawa.

    Doc kenek badinna epa kiyala nam kiyanna ba. Warada tiyenne doc ge newei. Warada tiyenne lankawe. Wena ratawal wala ohoma nane. Job eka kara gedara giya. Niwadu ganna welawata niwadu gatta. Ganna post ekata ara wena ewata danne na. Oyawage godak lankawe tiyena awul mama mehe dakala na. (Mama inne wena rataka) ithin hithala balapan.
    :(
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,604
    6,872
    113
    වදුරව
    උබ කියන එක හරි ඇති
    මම අදහස් කලේ A/L යන්තන් පාස් වෙලා කොහෙන් හරි ඩිග්රියක් කරගෙන Engineer කියලා කියාගන්න උන් ගැන .
    මට යන්න බැරි උනා තමයි , ඒ උනාට engineering faculty එකක ඉන්න ඇත්තටම දක්ෂ උන්
    wahal ballek 😄

    wahal ballek
    ------ Post added on Nov 9, 2021 at 6:27 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේක මෙතෙනට අදාල නොවෙන්න පුළුවන්, නමුත් නොදන්නා පුද්ගලයින් දැනුවත් කර ලාංකික මිත්‍යා දුස්ටික මද්‍යම පන්තික මානසිකත්වයෙන් මුදවා ගැනීමට පවසමි.

    IESL තිනුනා කියලා ලෝකේ ඉහලින් පිළිගන්න ඉන්ජිනේරුවෙක් වෙන්නෙත් නෑ අන්තර් ජාතික මට්ටමේ දී ගවුරවයක් හම්බෙන්නෙත් නෑ!!!

    ලංකාවේ ඉහලම ලකුණුවලින් තමයි telco/Elec Eng වලට තේරෙන්නේ .... නමුත් ලංකාවේ මධ්‍යම පන්තික පවුල්වල ළමයි දන්නේ නැතිදෙයක් තමයි : ලෝකේ පැරණිම හා ඉහලම පිළිගැනීමක් තියන එංගලන්තයේ (EC - UK) වල වලරත් ඉන්ගිනේරුවෙක් (CEng) වීමේදී නිදහස් අද්යපනයෙන් පසු ලංකාවේ විශ්වවිද්‍යාලවල තිබුන කිසිම telco/Elec Eng උපාදියක් ඉන්ගිනේරු උපාදියක් මට්ටමට පිළිගන්නේ නෑ !!!!

    නමුත් ලොකුම ලැජ්ජාවට කරුණනම් එංගලන්තෙත් ලංකාවේත් තියෙන්නේ (මුලිකව ) Cambridge education model එකයි !

    මෙතනින් මම කියන දේ තහවුරු කරගන්න
    LINK

    අපි අපිවම වර්ණනා කරගන මිසක් මේ රටෙන් එලියට ගියහම අපි ඉතාමත් සාමාන්‍ය මිනිස්සු

    (Degree) Civil Engineering [BSc(Eng)(Hons)] : University of Moratuwa - Sri Lanka

    ape department ekennam duwa duwa hama accreditation ekama gannawa. api inna kaleth accreditation panel awa wena ratawal walin kattiya washington accord eken ape accreditation eka extend karanna. ape batchtop la gen hema interview gatta awilla. CSE, Electronic un owa passe elawanne na CS karala lankawe inna unta charter wadakuth na unta IESL associate membership ganna mathak wenneth loan ganna ona unama witharai. unge standard aduwak nemei un unandu wela accreditation ganna try karanne na
    Niwadu wenas wena dewal godak tiyenawa ban danata tiyena athdakeeme hatiyatai anith senior aya kiyapu dewal ahuwamai.

    Niwadu ganna puluwan eka hospital eken hospital ekata wenas wenawa, hospital eka aithi ministry ekatada, wena ekakatada kiyana eka matha wenas wenawa, inna unit eka anuwa wenas wenawa, inna consultants la mathath wenas wenawa.. etc onna oya wage hariyata kiyanna ba epawenawa. Namata niwadu tibunata ona welawata ganna barinam wedak nane.

    Wife giya awurudde weekend walin Sunday weda kara. Saturday niwadu tibuna. Dan Sunday th niwadu tiyenne sathiyak ara sathiyak. Hospital ekata gedara idan 200+km tiyenawa. Niwadu una kiyala gihin enna ba. Ithin eken wedakuth na.

    OT(extra duty) karana eka aniwarya wena than tiyenawa. Ewath hariyata kiyanna ba ethanata yanakan.

    Samahara hospital walata ohe pathweem denawa. Dunnata gihin balanakota ehema pathweemak karanna unit ekak eke na. Eeta passe wena ewata danna hadanawa. Ethakota minissunta epa wenawane ban. Thamange jeewithe sampoorna wenas wenna ida tiyenawa. Me dawaswala e athdakeemath thiyenawa.

    Doc kenek badinna epa kiyala nam kiyanna ba. Warada tiyenne doc ge newei. Warada tiyenne lankawe. Wena ratawal wala ohoma nane. Job eka kara gedara giya. Niwadu ganna welawata niwadu gatta. Ganna post ekata ara wena ewata danne na. Oyawage godak lankawe tiyena awul mama mehe dakala na. (Mama inne wena rataka) ithin hithala balapan.
    Aus walata yanna amaruda mehe MBBS karapu ayata
     
    • Like
    Reactions: proceso and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක

    (Degree) Civil Engineering [BSc(Eng)(Hons)] : University of Moratuwa - Sri Lanka

    ape department ekennam duwa duwa hama accreditation ekama gannawa. api inna kaleth accreditation panel awa wena ratawal walin kattiya washington accord eken ape accreditation eka extend karanna. ape batchtop la gen hema interview gatta awilla. CSE, Electronic un owa passe elawanne na CS karala lankawe inna unta charter wadakuth na unta IESL associate membership ganna mathak wenneth loan ganna ona unama witharai. unge standard aduwak nemei un unandu wela accreditation ganna try karanne na

    Mn oka reply karanna giye na. Wedak na kiyala.
    Degree ekata patta piliganeema unata local exp nattan job ekak hoyagannath amaru athi.

    Anith athata CS, tropic un oya list eke nathiunata lankawe idalama apply karala job ekak hoyagannath puluwan.

    Pissu wage

    Aus walata yanna amaruda mehe MBBS karapu ayata

    Ekata ekama answer ekak newei tiyenne machan.
    MBBS karapu gaman kenekta visa walata apply karannath na primary applicant widiyata AMC pass wela natnam.

    Habai 5 years wage experience tiyena kenekta job ekak hoyaganna bariwenne na lankawe idan apply karalath. Eth AMC part 1 wath pass wenna wenawa.

    Specialist kenekta wage nam primary applicant widiyata visa apply karannth puluwan. Job ekak gannath puluwan lesiyenma. Raja wage innath puluwan.

    Amarui kiyannama ba kenagen kenata wenas wenawa ohoma.
     
    • Like
    Reactions: hancok

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කරුහරි කියල තියෙනවද දන්නේ නෑ...උබල දෙන්න ඉන්න තත්වය දෙන්නට ගැලපෙනවා නම් අවුලක් නෑ .. කරගනින්. එකී උබට වඩා ඉන්න තත්වේ වැඩි වගේ නං ඕක කරගන්න එපා. ලංකාවේ අමුතු මානසික ආතල් එකක් තියෙනවා. සමහර ගෑනු ඕවා පස්සේ පස්සේදී සෑහෙන හිතනවා.උන් එක්ක වැඩ කරන උන්ගේ පවුල්වල දියුණුව / උගත්කම වගේ ඒවා එක්ක compare කරනවා නිතරම උඹව .. කොහේ හරි අවුලක් ගිය ගමන් උබේ අවුල තමයි කෙලිම්ම එලියට ගන්නේ. අනික තමයි උබේ ඉවසීම හොඳ වෙන්නත් ඕනේ. (y)
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    උබ කියන එක හරි ඇති
    මම අදහස් කලේ A/L යන්තන් පාස් වෙලා කොහෙන් හරි ඩිග්රියක් කරගෙන Engineer කියලා කියාගන්න උන් ගැන .
    මට යන්න බැරි උනා තමයි , ඒ උනාට engineering faculty එකක ඉන්න ඇත්තටම දක්ෂ උන්
    PAKA
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අපේ අයියත් බැන්දෙ ඩොකියෙක්. අයිය කිවුවෙ නැන්දගෙ පුතා.. උ මොරටුව අවුට් වුන එන්ජෙක්. ප්‍රොපෝසල් එකකින් බැන්දෙ.. උන්ගෙ ලයිෆ් එකනම් කිසිම අවුලක් නැතුව ලස්සනට ගෙවීගෙන යනව. ඒ අක්ක මහරගම cancer hospital ඩොකියෙක්. surgeon සීන් එකේ ඉන්නෙ, හෙනම බිසී පීපල්ලා :sorry: මහ රෑ 2/3ට එහෙමත් hospital එකෙන් කෝල් එනව ලෙඩ්ඩුන්ට අමාරු වුන ගමන්, ඉතින් මේකි ඒ වෙලාවටත් ශනිකෙන් යනව. සමහර දවස්වලට අයිය එක්කගෙන ගිහින් දාල එනව. ඒ අක්කගෙනම් ලොකු සීන් එකක් නෑ. මම sliit ඉන්න දවස්වල එහෙ ගිහින් නැවතිල ඉදල බෝඩිමට එනව weekendsවල. ලොකු ලයින් නම් දීල නෑ අදටත්. නෑදෑ මල්ලි සීන් නිසා වෙන්නත් ඇති. ගෙදර ගියාම හොදට බලා ගන්නව මාව ;) ඒකිනම් පොලොවෙ පය ගහල ඉන්න කෙල්ලෙක් :love: මගෙනුත් සමහර වෙලාවට හැමෝම ඉන්න තැන බයිට් කරන්න ගත්තම අහල තියෙනව:lol::rolleyes: වෝඩ් එකට අලුතෙන් ආපු internla ඉන්නව ප්‍රොපෝසල් එකක් කතාකරන්නද කියලත්:lol:.
    life balancingනම් බින්දුවයි ඉතින්..:dull::baffled: ගෙදරක නෑ දෙන්නම. මේ ටිකේනම් කොරෝන සීන් නිසා අයියා work from home. පවුලටම කොරෝනත් හැදුන ඉතින් අක්ක hospital එකේම නිසා:dull:. ගෙදර වැඩට දෙන්නෙක් ඉන්නව ලමයි බලාගන්න එහෙම. නැත්නම් හද්ද අනාතයි ඩොකාලගෙ ලයිෆ් ඉතින්.
    ලොකු ලයින් අතින් ඉතින් උන් එලියට වෙනම එකක්, තමන්ගෙ අයට ලොකුවක් නෑ අපේ එකීගෙනම්.. මගේ යාලුවෙක් ඉන්නව ඒකි රට ගිහින් ඉගෙන ගෙන ඇවිත් මෙහෙ විභාග ලියල දැන් මෙහෙ ඩොකී, හැබැයි ඒකි දැන් වෙනම ලයින් එකක ඉන්නෙ ඉතින්. කෙල්ලොනෙ බන්. තේරුම් ගැනීම සහ ඒකිගෙත් ලොකුව නැති පොලවෙ පය ගහල ඉන්න කෙල්ලෙක් වෙන්න ඕන. මම ඩොකා මම ඩොකී මයින්ඩ් සෙට් එකෙන් ඉන්න උන් එක්කනම් හෙනම් අමාරුයි ඉතින්.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    patis achchuwa qwe?
    therune na machan
    :lol: :lol: :lol:

    එත් හොද අය ඉන්නවා උද්දච්ච නැති ඔය ඉගෙන ගන්න කලේ දුප්පත් එවුන්ගේ තමයි දැන් ගණන් පෙන්නනේ

    Docala awlk na. Life eka busy. Doca kama oluwata gahala nattam uddachchca nattm hodai. Tika kalayak asre krla terum aran marry krnnna. Rassawen minissu mainna epa :yes: :yes: :yes:
    :):):) Rassawen minissu mainna epa-2
     
    • Like
    Reactions: Kamal1996

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මගේ නැන්දා ඩොකෙක්,ලොකු සීන් මුකුත් නැහැ
    බැන්දේ ප්‍රොපොසල් එකකින්,එයා කලින්ම කියලා තිබ්බා ඉන්ජො,ඩොකාලා එපා කියලා
    මොකද එයාගේ රස්සාවත් එක්ක දෙන්නම් බිසි උනාම ජිවිතයක් නැති නිසා
    බැන්ද එකා කම්පැනි එකක මැනේජර් කෙනෙක්,පොර බිසී නැහැ
    ඔක්කෝටම වඩා වැදගත් දෙන්නට දෙන්නා තේරුම් ගැනීම