Doctor කෙනෙක්ව බැදපු අය එන්න

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Hamotama eka wage experience newei tiyenne.

    Hoda dewaluth thiyenawa ithin.
    Job security eka tiyenawa. Lankawe godak jobs ekka baluwama salary hodai. PP karanna kamathi nam ekenuth ganak hoyaganna puluwan.

    Oyawage dewal

    Money matter.

    Ubata kiyanna machan. Mama adurana Prof VOG kenek innawa.
    lunch gannawath 30mins na kiyala kiuwoth puduma wevi. Lunch eka ganna 30mins na.

    Okkoma appointsment iwara wena kota raa 12-1AM wenawa mai (hospital 4-5kata yanawa dawasak athulatha).
    Sathiye dawas 5-6k aniwa appartment ekata enakota 2AM pahu wenawa.
    Gedara lamai ekka inna time ekak na. Ganith ekka inna time ekak na.

    Ayyoooo bn... Kiyala wadak na.
    Maseta koti 2ka wada hoyanawa aniwaryenma (mama me aduma gana kiuwe). eth paul jivithayak na.
     
    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    අපේ අයියත් බැන්දෙ ඩොකියෙක්. අයිය කිවුවෙ නැන්දගෙ පුතා.. උ මොරටුව අවුට් වුන එන්ජෙක්. ප්‍රොපෝසල් එකකින් බැන්දෙ.. උන්ගෙ ලයිෆ් එකනම් කිසිම අවුලක් නැතුව ලස්සනට ගෙවීගෙන යනව. ඒ අක්ක මහරගම cancer hospital ඩොකියෙක්. surgeon සීන් එකේ ඉන්නෙ, හෙනම බිසී පීපල්ලා :sorry: මහ රෑ 2/3ට එහෙමත් hospital එකෙන් කෝල් එනව ලෙඩ්ඩුන්ට අමාරු වුන ගමන්, ඉතින් මේකි ඒ වෙලාවටත් ශනිකෙන් යනව. සමහර දවස්වලට අයිය එක්කගෙන ගිහින් දාල එනව. ඒ අක්කගෙනම් ලොකු සීන් එකක් නෑ. මම sliit ඉන්න දවස්වල එහෙ ගිහින් නැවතිල ඉදල බෝඩිමට එනව weekendsවල. ලොකු ලයින් නම් දීල නෑ අදටත්. නෑදෑ මල්ලි සීන් නිසා වෙන්නත් ඇති. ගෙදර ගියාම හොදට බලා ගන්නව මාව ;) ඒකිනම් පොලොවෙ පය ගහල ඉන්න කෙල්ලෙක් :love: මගෙනුත් සමහර වෙලාවට හැමෝම ඉන්න තැන බයිට් කරන්න ගත්තම අහල තියෙනව:lol::rolleyes: වෝඩ් එකට අලුතෙන් ආපු internla ඉන්නව ප්‍රොපෝසල් එකක් කතාකරන්නද කියලත්:lol:.
    life balancingනම් බින්දුවයි ඉතින්..:dull::baffled: ගෙදරක නෑ දෙන්නම. මේ ටිකේනම් කොරෝන සීන් නිසා අයියා work from home. පවුලටම කොරෝනත් හැදුන ඉතින් අක්ක hospital එකේම නිසා:dull:. ගෙදර වැඩට දෙන්නෙක් ඉන්නව ලමයි බලාගන්න එහෙම. නැත්නම් හද්ද අනාතයි ඩොකාලගෙ ලයිෆ් ඉතින්.
    ලොකු ලයින් අතින් ඉතින් උන් එලියට වෙනම එකක්, තමන්ගෙ අයට ලොකුවක් නෑ අපේ එකීගෙනම්.. මගේ යාලුවෙක් ඉන්නව ඒකි රට ගිහින් ඉගෙන ගෙන ඇවිත් මෙහෙ විභාග ලියල දැන් මෙහෙ ඩොකී, හැබැයි ඒකි දැන් වෙනම ලයින් එකක ඉන්නෙ ඉතින්. කෙල්ලොනෙ බන්. තේරුම් ගැනීම සහ ඒකිගෙත් ලොකුව නැති පොලවෙ පය ගහල ඉන්න කෙල්ලෙක් වෙන්න ඕන. මම ඩොකා මම ඩොකී මයින්ඩ් සෙට් එකෙන් ඉන්න උන් එක්කනම් හෙනම් අමාරුයි ඉතින්.

    මගේ නැන්දා ඩොකෙක්,ලොකු සීන් මුකුත් නැහැ
    බැන්දේ ප්‍රොපොසල් එකකින්,එයා කලින්ම කියලා තිබ්බා ඉන්ජො,ඩොකාලා එපා කියලා
    මොකද එයාගේ රස්සාවත් එක්ක දෙන්නම් බිසි උනාම ජිවිතයක් නැති නිසා
    බැන්ද එකා කම්පැනි එකක මැනේජර් කෙනෙක්,පොර බිසී නැහැ
    ඔක්කෝටම වඩා වැදගත් දෙන්නට දෙන්නා තේරුම් ගැනීම

    thanks machanla experience share kalata :love:
    kalpana karala balanna one :)
     
    • Like
    Reactions: shenat

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    Money matter.

    Ubata kiyanna machan. Mama adurana Prof VOG kenek innawa.
    lunch gannawath 30mins na kiyala kiuwoth puduma wevi. Lunch eka ganna 30mins na.

    Okkoma appointsment iwara wena kota raa 12-1AM wenawa mai (hospital 4-5kata yanawa dawasak athulatha).
    Sathiye dawas 5-6k aniwa appartment ekata enakota 2AM pahu wenawa.
    Gedara lamai ekka inna time ekak na. Ganith ekka inna time ekak na.

    Ayyoooo bn... Kiyala wadak na.
    Maseta koti 2ka wada hoyanawa aniwaryenma (mama me aduma gana kiuwe). eth paul jivithayak na.
    එහෙනම් ඉතින් පොර බඳින්නෙ නැතුවම හිටිය නම් ඉවරනෙ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Niwadu wenas wena dewal godak tiyenawa ban danata tiyena athdakeeme hatiyatai anith senior aya kiyapu dewal ahuwamai.

    Niwadu ganna puluwan eka hospital eken hospital ekata wenas wenawa, hospital eka aithi ministry ekatada, wena ekakatada kiyana eka matha wenas wenawa, inna unit eka anuwa wenas wenawa, inna consultants la mathath wenas wenawa.. etc onna oya wage hariyata kiyanna ba epawenawa. Namata niwadu tibunata ona welawata ganna barinam wedak nane.

    Wife giya awurudde weekend walin Sunday weda kara. Saturday niwadu tibuna. Dan Sunday th niwadu tiyenne sathiyak ara sathiyak. Hospital ekata gedara idan 200+km tiyenawa. Niwadu una kiyala gihin enna ba. Ithin eken wedakuth na.

    OT(extra duty) karana eka aniwarya wena than tiyenawa. Ewath hariyata kiyanna ba ethanata yanakan.

    Samahara hospital walata ohe pathweem denawa. Dunnata gihin balanakota ehema pathweemak karanna unit ekak eke na. Eeta passe wena ewata danna hadanawa. Ethakota minissunta epa wenawane ban. Thamange jeewithe sampoorna wenas wenna ida tiyenawa. Me dawaswala e athdakeemath thiyenawa.

    Doc kenek badinna epa kiyala nam kiyanna ba. Warada tiyenne doc ge newei. Warada tiyenne lankawe. Wena ratawal wala ohoma nane. Job eka kara gedara giya. Niwadu ganna welawata niwadu gatta. Ganna post ekata ara wena ewata danne na. Oyawage godak lankawe tiyena awul mama mehe dakala na. (Mama inne wena rataka) ithin hithala balapan.

    Depression wage meka kiyawala.
     
    • Sad
    • Like
    Reactions: shenat and kinkon

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Life balancing nam adui machan. habaiyi honda kind hearted un innawa. ara godak gedara wadama balapothuu wenna epaa eyalata ithin hama ekama karanne wenne naa.

    oya podi hospital ekake wage set unoth nam tikake shape danna widiyata. kohomath ube life style ekata match wenawada balanna
     
    • Like
    Reactions: shenat

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala

    (Degree) Civil Engineering [BSc(Eng)(Hons)] : University of Moratuwa - Sri Lanka

    ape department ekennam duwa duwa hama accreditation ekama gannawa. api inna kaleth accreditation panel awa wena ratawal walin kattiya washington accord eken ape accreditation eka extend karanna. ape batchtop la gen hema interview gatta awilla. CSE, Electronic un owa passe elawanne na CS karala lankawe inna unta charter wadakuth na unta IESL associate membership ganna mathak wenneth loan ganna ona unama witharai. unge standard aduwak nemei un unandu wela accreditation ganna try karanne na

    Aus walata yanna amaruda mehe MBBS karapu ayata
    Hi, you should have read the whole paragraph I had made! had I mentioned on Civil there ?
    on the other hand, even after 70+ years behind the shadow of free-education, still only handful of Civil degrees there on that list....and it's a failer at all costs.!!

    By the way, there is no any Telco/Elec degrees .... it's an utter failer!!!

    Stop empty-boasting, See correctly, Understand the reality and Make the next-generation smart !

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,909
    8,681
    113
    In Your Heart
    Money matter.

    Ubata kiyanna machan. Mama adurana Prof VOG kenek innawa.
    lunch gannawath 30mins na kiyala kiuwoth puduma wevi. Lunch eka ganna 30mins na.

    Okkoma appointsment iwara wena kota raa 12-1AM wenawa mai (hospital 4-5kata yanawa dawasak athulatha).
    Sathiye dawas 5-6k aniwa appartment ekata enakota 2AM pahu wenawa.
    Gedara lamai ekka inna time ekak na. Ganith ekka inna time ekak na.

    Ayyoooo bn... Kiyala wadak na.
    Maseta koti 2ka wada hoyanawa aniwaryenma (mama me aduma gana kiuwe). eth paul jivithayak na.
    Sunil Fernando neda?
     
    • Like
    Reactions: RLT4U

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Sunil Fernando neda?
    Dial ekak tama itin
    Sunil-Perera-1.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    Dukata kiyana katha :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    හම්මේ ඉතිං තාම රජයේ කැමිපස් ඉන්ජිනීරිං ඩිග්‍රී වලට මොනවාහරි කිව්වොත් උබ කොහෙන් හරි මතු වෙනවා නේද 😂😂 දැන් මොකද පොන්ස් කරන්නෙ? උබ අවුට් උනාද? සෑහෙන කාලෙකින් දැක්කෙ 😂
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    හම්මේ ඉතිං තාම රජයේ කැමිපස් ඉන්ජිනීරිං ඩිග්‍රී වලට මොනවාහරි කිව්වොත් උබ කොහෙන් හරි මතු වෙනවා නේද 😂😂 දැන් මොකද පොන්ස් කරන්නෙ? උබ අවුට් උනාද? සෑහෙන කාලෙකින් දැක්කෙ 😂
    Thamnage mathayata wirudda mathayak kiyana hama ekatama Pons kiynne harima nodiyunu manasikathawayk thiyena minissu:):):)
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    උබ කියන එක හරි ඇති
    මම අදහස් කලේ A/L යන්තන් පාස් වෙලා කොහෙන් හරි ඩිග්රියක් කරගෙන Engineer කියලා කියාගන්න උන් ගැන .
    මට යන්න බැරි උනා තමයි , ඒ උනාට engineering faculty එකක ඉන්න ඇත්තටම දක්ෂ උන්

    ඇයි යකෝ තොපි මේ කැම්පස් අවුට් වෙලා ජොබ් කරන්න ඇවිල්ලත් තාම ඒලෙවල් රිසාල්ට් එකයි ගියපු කැම්පස් එකයි ෆැකල්ටි එකයි පුකේ එල්ලගෙන දගලන්නෙ? උබ SE එකෙක් නං උබ ඒ ජොබ් එකට දක්ෂ නං එච්චරයි නෙහ්? ඒලෙවල් ටියුෂන් වේසිගෙ පුත්තු තොපේ ඔලුවට ගහලා තියෙන තෙල කොච්චරද කිව්වොත් ඒලෙවල් කරලා ඩිග්‍රී කරලා ජොබ් කරන්න ගිහින් අවුරුදු ගානක් ගියත් තොපිට හිතෙන්නෙ තොපිට වඩා හොද ඒලෙවල් රිසාල්ට් එකක් ගත්ත එකා උබලට වඩා වැඩ්ඩෙක් කියලා 😂😂 රජයෙ කැම්පස් වල ඉන්ජිනීරිං ෆැකල්ටි වලිනුත් ඇවිල්ලා බේසික් කෝඩිං ඉන්ටවිව් හිටන් අනාගෙන නාගන්න උන් වගේම Degree එකක් වත් නැතුව පොඩි IT diploma කරලා industry එකට ඇවිල්ලා IT වලට තියන ආසාව + හැකියාව හින්දා හොදට වැඩ පෙන්නලා එක්ස්පීරියන්ස් එකත් එක්ක ඉස්සරහට ඇවිල්ලා ටෙක් ලීඩ් පොසිශන් වල ඉන්න උනුත් ඕනතරං මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. Engineer කියන නමට ඔච්චර පුක දෙන්න වත් දුන් අල්ලන්නවත් යන්න එපා 😂😂

    කොච්චර දැගලුවත් ඒලෙවල් කාලෙ කාපු තෙලයි හීනමානෙයි යන්නෙ නැත්තං හැමදාම නිදාගන්න කලිනුයි උදේ නැගිට්ටමයි මේ ටික මන්තරේ වගේ 10 පාරක් කියපන්.

    "ඒලෙවල් කියන්නෙ ලංකාව වගේ තුන්වෙනි ලෝකෙ දුප්පත් රටක හැම එකාටම නොමිලේ උගන්නන බැරි හින්දා නොමිලේ උගන්නන්න සෙට් එකක් තෝරගන්න තියන තරග විභාගයක් විතරයි. ඒ විභාගෙ පාස් වෙන්න පුක ඉරාගෙන මහන්සි වෙන එකා ඒක පාස් වෙනවා එතනිං එහාට ඉන්ඩස්ට්‍රි ලෙවල් සැබෑ වැඩ්ඩො ඒකෙන් හොයන්න විදිහක් නෑ.(උදාහරනෙකට ගත්තොත් උබට රජයෙ ඉන්ජිනීරිං ෆැකල්ටි එකකට යන්න ඕනෙනං උබට කොච්චර හොදට ප්‍රෝග්‍රැමිං පුලුවන් උනත් වැඩක් නෑ උබ කෙමෙස්ට්‍රි හොදට දැනගෙන ඉන්නත් ඕනෙ 😂😂 උබට උබේ වෘත්තීය ජීවිතේදි කවදාවත් මෙලෝ දේකට කෙමෙස්ට්‍රි ඕන උනේ නැති උනත් උබට කෙමෙස්ට්‍රි බැයිනං රජයෙ ඉන්ජිනීරිං ෆැකල්ටි යන්න බෑ 😂) ඒ නිසා රජයෙ ඉන්ජිනීරිං ෆැකල්ටි ගිය උන් අමුතු වැඩ්ඩො වෙන්නෙවත් IT degree කරලා SE උන උන් අඩු කුලේ වෙන්නෙවත් නෑ.ඒනිසා මම කරන ජොබ් එකට මං දක්ෂයිනං මට Software Engineer කියන ජොබ් ටයිට්ල් එක කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්"

    මාසයක් විතර ඔහොම කරගෙන යද්දි ඒලෙවල් හීනමානෙ අඩුවෙයි තොගෙ 😂😂😂 පුකෙනුත් හිනා මේවා දැක්කම 😂😂

    Thamnage mathayata wirudda mathayak kiyana hama ekatama Pons kiynne harima nodiyunu manasikathawayk thiyena minissu:):):)
    ඌට පොන්ස් කිව්වෙ ෆිට් එකට හුත්තො 😂😂 ඉස්සර ඌ එක්ක මේකෙ ඇරගත්තා කැම්පස් සීන් වලට 😂 අද ඔය සෑහෙන කාලෙකින් දැක්කෙ ඕකව 😂
    ------ Post added on Nov 10, 2021 at 1:49 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    Money matter.

    Ubata kiyanna machan. Mama adurana Prof VOG kenek innawa.
    lunch gannawath 30mins na kiyala kiuwoth puduma wevi. Lunch eka ganna 30mins na.

    Okkoma appointsment iwara wena kota raa 12-1AM wenawa mai (hospital 4-5kata yanawa dawasak athulatha).
    Sathiye dawas 5-6k aniwa appartment ekata enakota 2AM pahu wenawa.
    Gedara lamai ekka inna time ekak na. Ganith ekka inna time ekak na.

    Ayyoooo bn... Kiyala wadak na.
    Maseta koti 2ka wada hoyanawa aniwaryenma (mama me aduma gana kiuwe). eth paul jivithayak na.

    Lunch ekata 30 min newei bro 5 min wath na mul kale. Intern kale aththema na. Mara pawak eka. Mona uttakda kiyala hithenawa.

    Mata nan oya wage specialist wela kochchara salli hambunath wedak tiyenawa kiyala penne na. Nidahas jeewithayak na weekend ekaka wath, lamai ekka pawula ekka inna welawak na. Wedak tiyenawada ehema.
     
    • Love
    Reactions: RLT4U

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    හම්මේ ඉතිං තාම රජයේ කැමිපස් ඉන්ජිනීරිං ඩිග්‍රී වලට මොනවාහරි කිව්වොත් උබ කොහෙන් හරි මතු වෙනවා නේද 😂😂 දැන් මොකද පොන්ස් කරන්නෙ? උබ අවුට් උනාද? සෑහෙන කාලෙකින් දැක්කෙ 😂
    Thama campus pons, dan business ekak karanne
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    Thama campus pons, dan business ekak karanne

    අඩේහ් තව අවුට් නැද්ද උබ? මම ඩිග්‍රී එක කරන්න පටන් ගත්ත කාලෙත් උබ පේරා ෆස්ට් ඉයර් නේද හිටියෙ 🙄 මොකද්ද බන් කරන බිස්නස් එක.හෙමීට සයිඩ් එකෙන් බිස්නස් එක්කටවත් බහින්න ඕන තමා බං.මේ IT කෙරුවාව අවුරුදු 40න් එහා කරන්න බැරි සීන් එකක් තියෙන්නෙ 😕
     
    • Like
    Reactions: Master malli

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    අඩේහ් තව අවුට් නැද්ද උබ? මම ඩිග්‍රී එක කරන්න පටන් ගත්ත කාලෙත් උබ පේරා ෆස්ට් ඉයර් නේද හිටියෙ 🙄 මොකද්ද බන් කරන බිස්නස් එක.හෙමීට සයිඩ් එකෙන් බිස්නස් එක්කටවත් බහින්න ඕන තමා බං.මේ IT කෙරුවාව අවුරුදු 40න් එහා කරන්න බැරි සීන් එකක් තියෙන්නෙ 😕
    Electronics Import, Ai 40n eha IT karanna bari ?