උබ කියන එක හරි ඇති
මම අදහස් කලේ A/L යන්තන් පාස් වෙලා කොහෙන් හරි ඩිග්රියක් කරගෙන Engineer කියලා කියාගන්න උන් ගැන .
මට යන්න බැරි උනා තමයි , ඒ උනාට engineering faculty එකක ඉන්න ඇත්තටම දක්ෂ උන්
ඇයි යකෝ තොපි මේ කැම්පස් අවුට් වෙලා ජොබ් කරන්න ඇවිල්ලත් තාම ඒලෙවල් රිසාල්ට් එකයි ගියපු කැම්පස් එකයි ෆැකල්ටි එකයි පුකේ එල්ලගෙන දගලන්නෙ? උබ SE එකෙක් නං උබ ඒ ජොබ් එකට දක්ෂ නං එච්චරයි නෙහ්? ඒලෙවල් ටියුෂන් වේසිගෙ පුත්තු තොපේ ඔලුවට ගහලා තියෙන තෙල කොච්චරද කිව්වොත් ඒලෙවල් කරලා ඩිග්‍රී කරලා ජොබ් කරන්න ගිහින් අවුරුදු ගානක් ගියත් තොපිට හිතෙන්නෙ තොපිට වඩා හොද ඒලෙවල් රිසාල්ට් එකක් ගත්ත එකා උබලට වඩා වැඩ්ඩෙක් කියලා


රජයෙ කැම්පස් වල ඉන්ජිනීරිං ෆැකල්ටි වලිනුත් ඇවිල්ලා බේසික් කෝඩිං ඉන්ටවිව් හිටන් අනාගෙන නාගන්න උන් වගේම Degree එකක් වත් නැතුව පොඩි IT diploma කරලා industry එකට ඇවිල්ලා IT වලට තියන ආසාව + හැකියාව හින්දා හොදට වැඩ පෙන්නලා එක්ස්පීරියන්ස් එකත් එක්ක ඉස්සරහට ඇවිල්ලා ටෙක් ලීඩ් පොසිශන් වල ඉන්න උනුත් ඕනතරං මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. Engineer කියන නමට ඔච්චර පුක දෙන්න වත් දුන් අල්ලන්නවත් යන්න එපා

කොච්චර දැගලුවත් ඒලෙවල් කාලෙ කාපු තෙලයි හීනමානෙයි යන්නෙ නැත්තං හැමදාම නිදාගන්න කලිනුයි උදේ නැගිට්ටමයි මේ ටික මන්තරේ වගේ 10 පාරක් කියපන්.
"ඒලෙවල් කියන්නෙ ලංකාව වගේ තුන්වෙනි ලෝකෙ දුප්පත් රටක හැම එකාටම නොමිලේ උගන්නන බැරි හින්දා නොමිලේ උගන්නන්න සෙට් එකක් තෝරගන්න තියන තරග විභාගයක් විතරයි. ඒ විභාගෙ පාස් වෙන්න පුක ඉරාගෙන මහන්සි වෙන එකා ඒක පාස් වෙනවා එතනිං එහාට ඉන්ඩස්ට්‍රි ලෙවල් සැබෑ වැඩ්ඩො ඒකෙන් හොයන්න විදිහක් නෑ.(උදාහරනෙකට ගත්තොත් උබට රජයෙ ඉන්ජිනීරිං ෆැකල්ටි එකකට යන්න ඕනෙනං උබට කොච්චර හොදට ප්‍රෝග්‍රැමිං පුලුවන් උනත් වැඩක් නෑ උබ කෙමෙස්ට්‍රි හොදට දැනගෙන ඉන්නත් ඕනෙ


උබට උබේ වෘත්තීය ජීවිතේදි කවදාවත් මෙලෝ දේකට කෙමෙස්ට්‍රි ඕන උනේ නැති උනත් උබට කෙමෙස්ට්‍රි බැයිනං රජයෙ ඉන්ජිනීරිං ෆැකල්ටි යන්න බෑ

) ඒ නිසා රජයෙ ඉන්ජිනීරිං ෆැකල්ටි ගිය උන් අමුතු වැඩ්ඩො වෙන්නෙවත් IT degree කරලා SE උන උන් අඩු කුලේ වෙන්නෙවත් නෑ.ඒනිසා මම කරන ජොබ් එකට මං දක්ෂයිනං මට Software Engineer කියන ජොබ් ටයිට්ල් එක කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්"
මාසයක් විතර ඔහොම කරගෙන යද්දි ඒලෙවල් හීනමානෙ අඩුවෙයි තොගෙ



පුකෙනුත් හිනා මේවා දැක්කම

ඌට පොන්ස් කිව්වෙ ෆිට් එකට හුත්තො


ඉස්සර ඌ එක්ක මේකෙ ඇරගත්තා කැම්පස් සීන් වලට

අද ඔය සෑහෙන කාලෙකින් දැක්කෙ ඕකව

------
Post added on Nov 10, 2021 at 1:49 AM