ඩොකාලට අවුරුදු 5කට වරක් ලක්ෂ 50ක පර්මිට් ලැබෙනවනේ?
ඇයි බන් එකක් නොදී හැම අවුරුද පහකටම වරක් දෙන්නේ?
කාගෙ සල්ලිවලින්ද මේ දෙන්නේ?
ඇයි බන් එකක් නොදී හැම අවුරුද පහකටම වරක් දෙන්නේ?
කාගෙ සල්ලිවලින්ද මේ දෙන්නේ?

පුරවැසියන් විදිහට අපි ආණ්ඩුවත්, රජයේ සේවකයින්වත් සතුටින් තියන්න ඕනෙ.
වාහන විතරක් දෙනව වගෙ පෙනුනට ගෙවල්, නොමිලේ විදුලිය, නොමිලේ ටෙලිපොන්, වාහනේට පෙට්‍රල් වගේ දේවලුත් මෙයාලට දෙනව

lankave anith deval hatiyata ovavath nodunnoth, doctorslath ratin thama genna wenne !

කොහෙද බන් 50 ක් දෙන්නේ![]()

කලින් උන්ට හරි දන්නනේ. ලක්ෂ 36ක් කියන්නේ කජු ඇටද කොස් ඇටද. සාමාන්‍ය මහජනතාම මදුරු කොයිල් එකේ ඉදන් ගෙවන බදි සල්ලි වලින් නේද මුන්ට අවුරුදු 5 ගානේ පර්මිට් දෙන්නේ. එකක් දියන් ඒක කමක් නෑ. හැම අවුරුද 5කටම වරක්.![]()
බද්දෙන් 50% යි අඩු වෙන්නෙ මන් හිතන්නෙ නෙද ?
ලක්ෂ 36 ක් කියන්නෙ මුල් වට්නාකෙමෙන් ලක්ෂ 36 ක් වෙනකන් වාහනයක් ගන්න පුළුවන් 50% ක් බදු රහිතව ?