Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Doctor Safi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාෆි වෙනුවෙන් උසාවියේ යකා නටපු නීතිවේදියා

විත්තිකාර වෛද්‍ය ෂාෆි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුව සමාජයේ ආන්දෝලනයට තුඩුදී ඇති නඩුවක් බැවින් භික්ෂූන් වහන්සේ ඇතුළු විවිධ පිරිස් නඩු විභාගය අවසානයේ පිටතට ගොස් මාධ්‍ය වෙත ලබාදෙන ප්‍රකාශ හරහා සංහිඳියාව බිඳ දැමීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිතා මතා සිදුකරන එවැනි ප්‍රකාශ නිසා විශාල අගතියක් ඇති වන බැවින්, මෙම නඩුවේ පාර්ශ්වකරුවන් හැර අනෙකුත් පිරිස් අධිකරණ පරිශ්‍රෙයන් ඉවත් කර නඩු විභාගය සිදුකරන ලෙසයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය විමසූ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ අගතිතයට පත්වූ මවක්වේ නම් නඩු විභාගයේදී පළවන අදහස් දැන ගැනීමට ඇයට අයිතියක් ඇති බැවින් සෙසු පාර්ශ්ව ඉවත් කිරිමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

මෙහිදී යළිත් අධිකරනය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර කියා සිටියේ අගතියට පත් පාර්ශ්වය හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කවුරුන්ද යන්න දැනගැනීමට තම සේවාදායකයාට අයිතියක් ඇති බවයි.

එහිදී විත්තිකාර පාර්ශ්වය සහ අගතියට පත් පාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණි.

ඒ අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරුන්ට කියා සිටියේ මව්වරුන් මෙම නඩු විභාගය සඳහා සහභාගී වීම අනවශ්‍ය නොවන බවත්, මව්වරුන්ගේ පැලෝපීය නාලය කපා ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා කියා සිටියේ විත්තියේ නීතීඥවරයා විසින් මව් පදවියට අවමන් වන පරිදි අදහස් දක්වන බවයි.

මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියේ ගෞරවනීයව නඩු විභාගය පවත්වාගෙන යාමට අධිකරණයට සහාය වන ලෙසයි.

Photo and FB link remove

[QUOTE="Mad Weera, post: 24659818, member: 552459"] [SIZE="4"]සාෆි වෙනුවෙන් උසාවියේ යකා නටපු නීතිවේදියා විත්තිකාර වෛද්‍ය ෂාෆි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුව සමාජයේ ආන්දෝලනයට තුඩුදී ඇති නඩුවක් බැවින් භික්ෂූන් වහන්සේ ඇතුළු විවිධ පිරිස් නඩු විභාගය අවසානයේ පිටතට ගොස් මාධ්‍ය වෙත ලබාදෙන ප්‍රකාශ හරහා සංහිඳියාව බිඳ දැමීමට කටයුතු කරන බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිතා මතා සිදුකරන එවැනි ප්‍රකාශ නිසා විශාල අගතියක් ඇති වන බැවින්, මෙම නඩුවේ පාර්ශ්වකරුවන් හැර අනෙකුත් පිරිස් අධිකරණ පරිශ්‍රෙයන් ඉවත් කර නඩු විභාගය සිදුකරන ලෙසයි. එහිදී මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය විමසූ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ අගතිතයට පත්වූ මවක්වේ නම් නඩු විභාගයේදී පළවන අදහස් දැන ගැනීමට ඇයට අයිතියක් ඇති බැවින් සෙසු පාර්ශ්ව ඉවත් කිරිමේ අවශ්‍යතාවක් නොමැති බවයි. මෙහිදී යළිත් අධිකරනය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර කියා සිටියේ අගතියට පත් පාර්ශ්වය හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කවුරුන්ද යන්න දැනගැනීමට තම සේවාදායකයාට අයිතියක් ඇති බවයි. එහිදී විත්තිකාර පාර්ශ්වය සහ අගතියට පත් පාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණි. ඒ අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරුන්ට කියා සිටියේ මව්වරුන් මෙම නඩු විභාගය සඳහා සහභාගී වීම අනවශ්‍ය නොවන බවත්, මව්වරුන්ගේ පැලෝපීය නාලය කපා ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙසයි. ඊට ප්‍රතිචාර දක්වමින් අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා කියා සිටියේ විත්තියේ නීතීඥවරයා විසින් මව් පදවියට අවමන් වන පරිදි අදහස් දක්වන බවයි. මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියේ ගෞරවනීයව නඩු විභාගය පවත්වාගෙන යාමට අධිකරණයට සහාය වන ලෙසයි.[/SIZE] ........................... [SIZE="4"]Photo and FB link remove[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom