Doctor Safi

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    සාෆි වෙනුවෙන් උසාවියේ යකා නටපු නීතිවේදියා
    විත්තිකාර වෛද්‍ය ෂාෆි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුව සමාජයේ ආන්දෝලනයට තුඩුදී ඇති නඩුවක් බැවින් භික්ෂූන් වහන්සේ ඇතුළු විවිධ පිරිස් නඩු විභාගය අවසානයේ පිටතට ගොස් මාධ්‍ය වෙත ලබාදෙන ප්‍රකාශ හරහා සංහිඳියාව බිඳ දැමීමට කටයුතු කරන බවයි.

    එමෙන්ම ඔහු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිතා මතා සිදුකරන එවැනි ප්‍රකාශ නිසා විශාල අගතියක් ඇති වන බැවින්, මෙම නඩුවේ පාර්ශ්වකරුවන් හැර අනෙකුත් පිරිස් අධිකරණ පරිශ්‍රෙයන් ඉවත් කර නඩු විභාගය සිදුකරන ලෙසයි.

    එහිදී මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය විමසූ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ අගතිතයට පත්වූ මවක්වේ නම් නඩු විභාගයේදී පළවන අදහස් දැන ගැනීමට ඇයට අයිතියක් ඇති බැවින් සෙසු පාර්ශ්ව ඉවත් කිරිමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

    මෙහිදී යළිත් අධිකරනය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර කියා සිටියේ අගතියට පත් පාර්ශ්වය හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කවුරුන්ද යන්න දැනගැනීමට තම සේවාදායකයාට අයිතියක් ඇති බවයි.

    එහිදී විත්තිකාර පාර්ශ්වය සහ අගතියට පත් පාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණි.

    ඒ අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරුන්ට කියා සිටියේ මව්වරුන් මෙම නඩු විභාගය සඳහා සහභාගී වීම අනවශ්‍ය නොවන බවත්, මව්වරුන්ගේ පැලෝපීය නාලය කපා ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙසයි.

    ඊට ප්‍රතිචාර දක්වමින් අගතියට පත් පාර්ශ්වයේ නීතීඥවරයා කියා සිටියේ විත්තියේ නීතීඥවරයා විසින් මව් පදවියට අවමන් වන පරිදි අදහස් දක්වන බවයි.

    මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියේ ගෞරවනීයව නඩු විභාගය පවත්වාගෙන යාමට අධිකරණයට සහාය වන ලෙසයි.




    ...........................

    Photo and FB link remove
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    හම්බයන්ගේ කොන නැති පොලුවලින් කද්දී ආතල් ඇති නේද පොන්නයට
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    67198319_2364971150443000_1008800226267365376_n.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Dr Saf kiyanneth jvp eken unp apu ekek Ibrahim ge ekek. ibrahim wa tiyan inne Lapa kota. Lapa kota athulu jvp un ella marala me rata hadanna one:D:D
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,453
    1,024
    113
    KANDY
    U guys have mistaken the Lawyer.
    I know the Lawyer u have mentioned above personally.
    He's not attending this case as I clear know.

    This is a false accusation ban.
    Please remove this post until u figure-out who the right bastard is.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    U guys have mistaken the Lawyer.
    I know the Lawyer u have mentioned above personally.
    He's not attending this case as I clear know.

    This is a false accusation ban.
    Please remove this post until u figure-out who the right bastard is.

    photo,link remove karannam
    eth news walata kiyapu name ekanam oka
     
    • Like
    Reactions: LalaJ

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    @nicjosh83

    බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා

    60615484_2343577942565074_6650780480176128000_n.png

    මාත් මේක කලින් අවරුදු වල දැක්කහම විස්වාස කලේ නැහැ...යකෝ මුස්ලිම් උන්ට පිස්සුද....

    මුස්ලිම් එකෙක් නිකන් ආශ්‍රය කරන්න බැහැනේ දැන්....

    පොඩි කලේ ඉඳන් එකට කාපු බීපු උන් ඉන්නවනේ බන්.....සහජීවනේ ඉවරයි

    වටලප්පම් කන්න ආයේ නම් යන් නැතෝ