Doctor Strange - Exclusive සිංහල Review [Scene by Scene]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ඊයේ මැසේජ් එක දැක්කේ ෆෝන් එකෙන් ලොග් වෙලා ඉන්නකොට.. ඒකයි රිප්ලයි එකක්වත් දැම්මේ නැත්තේ..:sorry:
    ෆිල්ම් එක බලල ඉන්න ඕනේ ඔක්කොමට ඉස්සෙල්ලා.. ඊට පස්සේ ත්‍රෙඩ් එක කියවන්න ඔනේ..:cool:
    +Rep


    ela..Thanks :D
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මට කියපන් ඔය මුලු සන්තෑසියම තේරුම්ගන්න මොන movies ටිකද බලන්න ඔ්න කියල

    latest
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පෙරේදා බැලුවා බන් මේකනම් සුපිරි පිල්ම් එකක්..
     
    • Like
    Reactions: choppe

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේක තාම බැලුවේ නෑ බන් :(


    එක එකේ මේ ත්‍රෙඩ් එකම නිසා බැලුවා. මට හරිගියේ නෑ. පොඩි එවුන්ට ගහපු සුපර් මෑන් ෆිල්ම් එකක් වගේ එකක්. :no:

    Then again different people are having different tastes!