Does Anyone Know This Actress ?

chint

Well-known member
  • Oct 3, 2007
    16,233
    408
    83
    cgtech.lk
    indian ban

    Lankan ;)
    EuGe6gC.png
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    යුරෝපෙ රටවල කෙල්ලො මාරම ලස්සනයි මචන්. එයාල කවදාවත් මේකප් දාන්නෙ නෑ. ස්වභාවික මාරම ලස්සන පාටක් තියෙන්නෙ. එයාලගෙ හිතුත් හොදයි. ලස්සනයි කියල හිතාගෙන නෑ ලංකාවෙ වගේ. ලොකු සීන් මුකුත්ම නෑ. ඊලගට හොදයි චීන තායි කෙල්ලො.

    මම හිතන විදියට උබ වැරදියි. උන් මේකප් දානවා. එත් අපේ උන් වගේ චෝර වෙන්න දාන්නේ නැහැ. ගානට ලස්සනට දානවා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම හිතන විදියට උබ වැරදියි. උන් මේකප් දානවා. එත් අපේ උන් වගේ චෝර වෙන්න දාන්නේ නැහැ. ගානට ලස්සනට දානවා.
    කොහොමත් මචන් උන් ලංකාවෙ ගෑනුන්ට වඩා පට්ටම ලස්සනයි. උඹට සමහරවිට ලස්සනට මේකප් දානව කියල පේන්නෙ උන් ඒ තරමටම ලස්සන හින්ද වෙන්න ඇති. එයාල ස්වභාවිකයි මචන් හුගක්.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    කොහොමත් මචන් උන් ලංකාවෙ ගෑනුන්ට වඩා පට්ටම ලස්සනයි. උඹට සමහරවිට ලස්සනට මේකප් දානව කියල පේන්නෙ උන් ඒ තරමටම ලස්සන හින්ද වෙන්න ඇති. එයාල ස්වභාවිකයි මචන් හුගක්.

    machn suddiyak talk karaganna heti poddak kiyapanko:baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    machn suddiyak talk karaganna heti poddak kiyapanko:baffled:
    ලංකාවෙ කොල්ලන්ට කැමති වෙනව බන් එයාල ඉක්මනට. උඹ පොඩ්ඩක් කතා කරත් ඇති. මචන් එයාල අපිට කැමතියි සුද්දන්ට වඩා. ලංකාවෙ කොල්ලො පෙනුමෙන් ගතිගුණවලින් අනිත් රටවල කොල්ලන්ට වඩා හොදයි කියන එක වෙන රටවල ප්‍රසිද්ධයි. බයවෙන්න එපා මචන් කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ලංකාවෙ කෙල්ලන්ටනං අනිත් පැත්ත.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    *****
    I received following PM today:
    Please do not proceed on this thread any further.
    This seems to be somebody's wife and not an actress. She seems to have two kids.

    *****