Does China have coconuts?

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,831
    15,577
    113
    Ursa Major

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    හපෝ ඔය ජරාව මෙලෝ රහක් නැ. කොච්චර fresh උනත් පල් රහයි.
    ලංකාවේ තැඹිලි වගේ සෙට් වෙන්නේ නැ ඕවා
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    oya thiyenne pol kiri pack karala habei maru eka

    WhatsApp Image 2024-12-31 at 16.11.37.jpeg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,142
    15,645
    113
    උන් කන්න බොන්න නම් වියදම් කරනවා ලෝභ නැතුව..කිලෝ එකක් 2500ට විකුණන තෝරා කූරියා කිලෝ එකට 3500ක් දීලා 25000කට ගත්තේ..😀



    මැලේසියාව ඩොලර් මිලියන ගණන් හොයනවා චීනෙට දූරියන් විකුණලා..චීනේ මැලේසියන් දූරියන් ගොඩක් ප්‍රසිද්ධයි..ගණන් වුනත් කීය දීලා හරි මිනිස්සු ගන්නවා...