Does cycling damage the pelvic floor?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,304
    6,742
    113
    හෙල බිමේ
    Foot bicycle පදින අයට pelvic floor muscles වල damages එනවද?
    Motorcycle පදින අයටත් එහෙම issue එකක් තියෙනවද?

    Pelvic floor muscle එකට හානි උනොත් වෙන්න පුළුවන් දේවල් මොනවද?
     
    • Like
    Reactions: kinkon