Does English has its own Script

David Webb

Member
Jan 17, 2009
550
8
0
මහ පොලොව උඩ
i just wanted to know weather English language has a script or not.

මම හරිද කියල මම දන්නෙ නෑ. නමුත් මම අහලා තියෙන විදියට ඉංග්‍රීසි භාශාවට අකුරු නෑ දැනට පාවිච්චි වෙන්නෙ රෝම අකුරුලු. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.