Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Does Mark Zuckerberg worry about hackers..? | Are you being watched..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජුනි 21 (2016) වෙනිදා Mark Zuckerberg (Facebook ලොකු අයියා) Facebook එකේ Instagram ගැන status එකක් දාලා තිබුනා.

Status එකත් එක්ක දාලා තිබුන photo එක පොඩ්ඩක් බලපන්කො...

Facebook Status Link: https://www.facebook.com/photo.php?fbid=10102910644965951&set=a.612287952871.2204760.4&type=3&theater

මුගේ Lap එකේ Cam එකටයි Mic එකටයි Tape එකක් ගහලා. මේක Zuckගේ ලැප් එකේ කියල දැනට ඔප්පුකරගෙන තියනවා.

Zuckට කලින් FBI Director James Comeyනුත් මෙහෙම දෙයක් කරලා තියනවා.

නිකමට වගේ මේ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. Google එකේ ගහපු ගමන් ආපු result එක තමයි මේ.

TechCrunch, HowToGeek, ZomeAlarm වගේ ගොඩක් වෙබ්සයිට් කියනවා Cam, Mic එහෙම අපේ permission නැතුව Access කරන්න පුළුවන් කියලා.

ඒ වගේම ඒ අය කියලා තියනවා පුලුවන්නම් Cam, Mic disable කරන්න කියලා.

Disable කරන විදිය HowToGeek හොදට පැහැදිලි කරලා තියනවා. Cam cover කරන්න පුළුවන් Gadget ටිකකුත් එතන දීලා තියනවා. ලින්ක් එක යට දීලා තියනවා. කැමති අය ගිහිල්ලා බලන්න. ෆිල්ම් වල මේ වගේ සින් ඕනෑතරම් දැකලා තිබුනට මේක ඇත්තටම මෙච්චර සැලකිය යුතු දෙයක් කියලා අද වෙනකම් හිතුවේ නැහැ.

Link: http://www.howtogeek.com/210921/how-to-disable-your-webcam-and-why-you-should

Source1: http://www.businessinsider.com/facebook-ceo-mark-zuckerberg-puts-tape-over-his-laptop-camera-2016-6 :

Source2: http://www.theverge.com/2016/6/21/11995032/mark-zuckerberg-webcam-tape-photo

Source3: http://www.npr.org/sections/thetwo-way/2016/04/08/473548674/why-the-fbi-director-puts-tape-over-his-webcam

[QUOTE="DimuthTharindu, post: 20313574, member: 519744"] [CENTER][SIZE="3"]ජුනි 21 (2016) වෙනිදා Mark Zuckerberg (Facebook ලොකු අයියා) Facebook එකේ Instagram ගැන status එකක් දාලා තිබුනා. Status එකත් එක්ක දාලා තිබුන photo එක පොඩ්ඩක් බලපන්කො... Facebook Status Link: [url]https://www.facebook.com/photo.php?fbid=10102910644965951&set=a.612287952871.2204760.4&type=3&theater[/url] [IMG]http://i.imgur.com/fNtRQIl.jpg[/IMG] මුගේ Lap එකේ Cam එකටයි Mic එකටයි Tape එකක් ගහලා. මේක Zuckගේ ලැප් එකේ කියල දැනට ඔප්පුකරගෙන තියනවා. Zuckට කලින් FBI Director James Comeyනුත් මෙහෙම දෙයක් කරලා තියනවා. [IMG]http://i.imgur.com/vjCgb2Z.png[/IMG] නිකමට වගේ මේ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. Google එකේ ගහපු ගමන් ආපු result එක තමයි මේ. [IMG]http://i.imgur.com/UnnNzzm.png[/IMG] TechCrunch, HowToGeek, ZomeAlarm වගේ ගොඩක් වෙබ්සයිට් කියනවා Cam, Mic එහෙම අපේ permission නැතුව Access කරන්න පුළුවන් කියලා. ඒ වගේම ඒ අය කියලා තියනවා පුලුවන්නම් Cam, Mic disable කරන්න කියලා. Disable කරන විදිය HowToGeek හොදට පැහැදිලි කරලා තියනවා. Cam cover කරන්න පුළුවන් Gadget ටිකකුත් එතන දීලා තියනවා. ලින්ක් එක යට දීලා තියනවා. කැමති අය ගිහිල්ලා බලන්න. ෆිල්ම් වල මේ වගේ සින් ඕනෑතරම් දැකලා තිබුනට මේක ඇත්තටම මෙච්චර සැලකිය යුතු දෙයක් කියලා අද වෙනකම් හිතුවේ නැහැ. :no: Link: [url]http://www.howtogeek.com/210921/how-to-disable-your-webcam-and-why-you-should[/url][/SIZE] [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/02836/webcam_2836346b.jpg[/IMG] Source1: [url]http://www.businessinsider.com/facebook-ceo-mark-zuckerberg-puts-tape-over-his-laptop-camera-2016-6[/url] : Source2: [url]http://www.theverge.com/2016/6/21/11995032/mark-zuckerberg-webcam-tape-photo[/url] Source3: [url]http://www.npr.org/sections/thetwo-way/2016/04/08/473548674/why-the-fbi-director-puts-tape-over-his-webcam[/url][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom