ජුනි 21 (2016) වෙනිදා Mark Zuckerberg (Facebook ලොකු අයියා) Facebook එකේ Instagram ගැන status එකක් දාලා තිබුනා.
Status එකත් එක්ක දාලා තිබුන photo එක පොඩ්ඩක් බලපන්කො...
Facebook Status Link: https://www.facebook.com/photo.php?...1&set=a.612287952871.2204760.4&type=3&theater
මුගේ Lap එකේ Cam එකටයි Mic එකටයි Tape එකක් ගහලා. මේක Zuckගේ ලැප් එකේ කියල දැනට ඔප්පුකරගෙන තියනවා.
Zuckට කලින් FBI Director James Comeyනුත් මෙහෙම දෙයක් කරලා තියනවා.
නිකමට වගේ මේ ගැන පොඩ්ඩක් හොයලා බැලුවා. Google එකේ ගහපු ගමන් ආපු result එක තමයි මේ.
TechCrunch, HowToGeek, ZomeAlarm වගේ ගොඩක් වෙබ්සයිට් කියනවා Cam, Mic එහෙම අපේ permission නැතුව Access කරන්න පුළුවන් කියලා.
ඒ වගේම ඒ අය කියලා තියනවා පුලුවන්නම් Cam, Mic disable කරන්න කියලා.
Disable කරන විදිය HowToGeek හොදට පැහැදිලි කරලා තියනවා. Cam cover කරන්න පුළුවන් Gadget ටිකකුත් එතන දීලා තියනවා. ලින්ක් එක යට දීලා තියනවා. කැමති අය ගිහිල්ලා බලන්න. ෆිල්ම් වල මේ වගේ සින් ඕනෑතරම් දැකලා තිබුනට මේක ඇත්තටම මෙච්චර සැලකිය යුතු දෙයක් කියලා අද වෙනකම් හිතුවේ නැහැ.
Link: http://www.howtogeek.com/210921/how-to-disable-your-webcam-and-why-you-should
Source1: http://www.businessinsider.com/facebook-ceo-mark-zuckerberg-puts-tape-over-his-laptop-camera-2016-6 :
Source2: http://www.theverge.com/2016/6/21/11995032/mark-zuckerberg-webcam-tape-photo
Source3: http://www.npr.org/sections/thetwo-...hy-the-fbi-director-puts-tape-over-his-webcam

Last edited:

TFS machoo