පොන්ස් උබේ ඩ්‍රෝන් ෆුටේජ් උබම ගිහින් ගන්න ඒවද, නැත්තන් කවෘ හරි දාල ගන්න ඒවද?
ඩ්‍රෝන් විතරක් නැතුව, එක එක තැන් වලට උබම ගිහිල්ල වොයිස් එකත් එක්ක රිවීව්ස් එහෙම දාපන් කො. උබගෙ චැනල් එක තව ඉම්පෘ කරන්න පුලුවන් ලේසියෙන්ම earnings වැඩි වෙන්න.
හොටෙල් රිවීව්ස් වගේ ඒවත් දාපන්, උන් ස්පොන්සර් කරනව, උබට වියදම් වෙන්නෙත් නෑ.