Does Windows 11 GAME MODE give Performance Boost?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,343
    17,248
    113
    Auckland
    Tired Britney Spears GIF
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,286
    5,359
    113
    පොන්ස් උබේ ඩ්‍රෝන් ෆුටේජ් උබම ගිහින් ගන්න ඒවද, නැත්තන් කවෘ හරි දාල ගන්න ඒවද?

    ඩ්‍රෝන් විතරක් නැතුව, එක එක තැන් වලට උබම ගිහිල්ල වොයිස් එකත් එක්ක රිවීව්ස් එහෙම දාපන් කො. උබගෙ චැනල් එක තව ඉම්පෘ කරන්න පුලුවන් ලේසියෙන්ම earnings වැඩි වෙන්න.

    හොටෙල් රිවීව්ස් වගේ ඒවත් දාපන්, උන් ස්පොන්සර් කරනව, උබට වියදම් වෙන්නෙත් නෑ.