Dog Missing

The Golden Retriever in this picture ( "Riley") has been stolen from our Issadenetown Matara home last night. He is about 6 months old and almost fully grown. If someone noted him while keeping in captivity or trying to sell, kindly contact me via 0772666866. Thank you...!!!

මාතර ඉසදීන් ටවුමේ නිවසේ ඇතිකල මාස 6ක් පමන වයසැති ගෝල්ඩන් රෙට්‍රීවර් වර්ගයේ බලුපැටවා 27/06/16 දින සොරකම් කර ඇත. කරුනාකර මෙම බලු පැටවා ගැන තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න 077 266 6866 දමිත්.

125nqdj.jpg
 

Attachments

  • 13535814_10206586972694919_1085035035_n.jpg
    13535814_10206586972694919_1085035035_n.jpg
    46.3 KB · Views: 86