Dogecoin 1ක් දියන් තියෙන එකෙක්! 100 Reload එකක් දෙන්නම්

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    0.

    උඹ ලංකාවෙ නෙමේද බන්? ලොකේෂන් එක අනුවද දන්නෙ නැහැ ඇඩ් පෙන්නන්නෙ
    මයින් වෙලා ඉවර උනාම මට දියන්කෝ
    5.5ම හරි කමක් නැහැ, උඹ ගානක් කියපන්
    මම උඹට බැංකුවට සල්ලි දාන්නම්
    adoo sry ban mata waraduna

    • Earn a day : 2.76 DOGE
    • Earn a Week : 19.32 DOGE
    • Earn a Year : 1007.4 DOGE

    menna mehema enne.. withdraw karanna wenne 5k collect unama..
    heta wage puluwan wei.. withdraw karala na thama. ubata ewanna puluwnannam mn mewannam heta balala
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638

    ela ela balala diyanko
    rata ariye naththam reload thama danna wenne
    ehema naththam 7th wenida bank ekata danna puluwan
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ubata doge coin set unada

    matath podi ganak oni binans wallet ekata
    මොන පිස්සුද බන්, තවම නැහැ
    ක්‍රිප්ටෝ කින්ග්ලා ඉන්නෙ ඇහුවොත් නම්
    ඒ උනාට බිට්කොයින් / ඩෝග්කොයින් මුකුත්ම නැහැලු
    සමහර උන් බොරුවට සේල් කරන්නෙ නැහැ බන් ගානවා
    පක තමා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ubata doge coin set unada

    matath podi ganak oni binans wallet ekata

    binans ekata doge tikak genna ganna barida ban
    ------ Post added on Jun 1, 2021 at 10:04 AM
    ehe me danakota fees wadi ban anika godak un minimum limits dala thiyene. sell karanama balagena thama wallet eke thiyeanwa nan adina oni.
     
    • Like
    Reactions: LPMAC

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ehe me danakota fees wadi ban anika godak un minimum limits dala thiyene. sell karanama balagena thama wallet eke thiyeanwa nan adina oni.
    ෆී එක හින්දා දෙන්න බැහැ කිව්ව කීපදෙනෙකුත් හිටියා තමා
    මම උන්ට කිව්වා මම ෆී එක වගේ X3 ගුණයක් ගෙවන්නම් කියලා
    එහෙම කිව්වට පස්සෙ උන් සේරම රිෆ්ලයි නැහැ
    බිට්කොයින් පොඩි ගානක් දෙන්න කිව්වම ඒක නැහැ වෙන එකක් තියෙන්නෙ කියනවා
    කිව්ව කොයින් එක ඉල්ලුවම ඒකත් නැහැ වෙන එකක් තියෙන්නෙ කියනවා
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ෆී එක හින්දා දෙන්න බැහැ කිව්ව කීපදෙනෙකුත් හිටියා තමා
    මම උන්ට කිව්වා මම ෆී එක වගේ X3 ගුණයක් ගෙවන්නම් කියලා
    එහෙම කිව්වට පස්සෙ උන් සේරම රිෆ්ලයි නැහැ
    බිට්කොයින් පොඩි ගානක් දෙන්න කිව්වම ඒක නැහැ වෙන එකක් තියෙන්නෙ කියනවා
    කිව්ව කොයින් එක ඉල්ලුවම ඒකත් නැහැ වෙන එකක් තියෙන්නෙ කියනවා
    binans eke thiye neda ban sell karna un ad dala SL un
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ෆී එක හින්දා දෙන්න බැහැ කිව්ව කීපදෙනෙකුත් හිටියා තමා
    මම උන්ට කිව්වා මම ෆී එක වගේ X3 ගුණයක් ගෙවන්නම් කියලා
    එහෙම කිව්වට පස්සෙ උන් සේරම රිෆ්ලයි නැහැ
    බිට්කොයින් පොඩි ගානක් දෙන්න කිව්වම ඒක නැහැ වෙන එකක් තියෙන්නෙ කියනවා
    කිව්ව කොයින් එක ඉල්ලුවම ඒකත් නැහැ වෙන එකක් තියෙන්නෙ කියනවා
    ගොඩක් උන් මිනිමම් ලිමිට් ෆී දාල බන් තියෙන්නෙ. 100+ තියෙන්නෙ. උබට එකක් එවන්න බෑ 100ක් දාන්න වෙනව.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ගොඩක් උන් මිනිමම් ලිමිට් ෆී දාල බන් තියෙන්නෙ. 100+ තියෙන්නෙ. උබට එකක් එවන්න බෑ 100ක් දාන්න වෙනව.
    100ක් නෙමේ 200ක් එව්වත් සල්ලි දීලා ගන්නවා මචන්
    ප්‍රශ්නේ තියෙන්නෙ එවන්න එකෙක් නැති එක

    binans eke thiye neda ban sell karna un ad dala SL un
    mama balannam
    ID copy ehema illanawa localbitcoin eke SL un, yawanna bayayi bun un owa mokata use karaida danne nahane
    ------ Post added on Jun 1, 2021 at 10:24 AM
     
    • Like
    Reactions: LPMAC

    RasalBiz

    Member
    Jun 1, 2021
    10
    16
    3
    Wallet එක තියෙන්නේ මොකේද මචං . binance එකේනම් තප්පරෙන් btc -> dogecoin කරන්න පුළුවන් :yes::yes: minimum 10 කරන්න ඕනේ බන්:sorry: එකක් කන්වර්ට් කරන්න බැහැනේ :(
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Wallet එක තියෙන්නේ මොකේද මචං . binance එකේනම් තප්පරෙන් btc -> dogecoin කරන්න පුළුවන් :yes::yes: minimum 10 කරන්න ඕනේ බන්:sorry: එකක් කන්වර්ට් කරන්න බැහැනේ :(
    binance ekak hadana gaman inne me
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අහ්හ් එහෙනම් අව්ලක් නෑනේ ;) අව්ලක් උනොත් අහන්නකො :)
    මේකේ කාඩ් වලින් ගෙවද්දි මුකුත් අවුලක් යන්නෙ නැද්ද?
    ක්‍රෙඩිට් කාඩ් වැඩ නේද?