ෆොරම් එහෙක පෝස්ට් කරන්න ඩෝග්කොයින් එකක් ගෙවන්නලු බන්! තියෙන එකෙක් දියන් මම රීලෝඩ් එකක් දාන්නම්
dogecoin ekak Rs. 0.64iඑකක් දෙන්නෙ අතටද? ඕක ගන්න වොලට් එකක් ඕනි. ඒකට ට්රාන්සර් කරන්න ට්රාන්සර් ෆී එකක් යනව. අඩුම 20USD වත් යයි ඔය වැඩ ටික ඉවර වෙනකොට

හිටපන් බලන්නdogecoin ekak Rs. 0.64i
Transfer fee Rs. 0.24i
20USD නම් යන්න විදිහක් නැහැ
උන්ගේ වොල්ට් ඇඩ්රස් එකට කෙලින්ම දාන්නයි තියෙන්නෙ
balala kiyapan ahහිටපන් බලන්න
onion සයිට් වලට යන්නෙ මොකටද මචන් CP බලන්නPedo forums වලට යන්න එපා
address pm ekak dapan. wallet eka support network ekak nan dananbalala kiyapan ah
1 කොයින් එකක් ගන්න එක වෙනුවෙන් කොයින් ගන්න සයිට් වල රෙජිස්ට්ර වෙලා
උන්ට පාස්පෝර්ට් / සෙල්ෆි / බිල් අනන් මනං සේරම යවන්න කම්මැලී බන්
------ Post added on May 27, 2021 at 10:30 PM
Okata dala mata mobile number eka ewapan machanaddress pm ekak dapan. wallet eka support network ekak nan danan

doge-coin.me meken balapan .attada danne na... add click karama dog coins hambawenawa
mn 5k heuwa .. dwasaka thibba ads walin.owagen 0.0001 wage denne machan
owa karala dogecoin hoyanna pattama amarui
උඹ ලංකාවෙ නෙමේද බන්? ලොකේෂන් එක අනුවද දන්නෙ නැහැ ඇඩ් පෙන්නන්නෙmn 5k heuwa .. dwasaka thibba ads walin.
eka ayeth mokakda mokakda cloud minin kiyala ekakata dunna...dan eken 5.5 DOGE enawalu tika dawasakinn.