.dokala කියනවා අවුලක් නැහැ....එන්නතේ effects පහුවදාම එන්&a

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,847
    1
    11,192
    113
    අනේ දන්නෑ මචන්...බබාට කරදරයක් වෙන්නේ නෑ.බය වෙන්ඩ එපා...
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    දුකයි බන් අවජතකයොත් එනවා මේකට,,,යකෝ ළමයින්ටයි ගෑනිටයි අපේ අම්මටයි බැනල එකෙක් රෙප් කපලා ..හෙන හතම ගහනවා ඕකට දෙවියන්ගේ නාමේන් මම ඉල්ලන්නෙ
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,271
    1
    1,018
    113
    Borella
    අනිත් සුව දුක් අහපු සුව පතපු හැමෝටම ත්‍රිවිධ රත්නයේ පිහිටයි දේව ආශීර්වදයි පතනව මුළු හදවතින්ම